මර්වින් සිල්වා
Honourable මර්වින් සිල්වා MP | |
---|---|
මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය | |
In office 5 May 2010 – 10 August 2010 | |
Assumed office 8 September 2010 | |
Deputy Minister of Mass Media & Information | |
In office 23 April 2010 – 5 May 2010 | |
Non-Cabinet Minister of Labour | |
In office 2007–2010 | |
Member of the Sri Lanka Parliament for Gampaha District | |
Assumed office 2010 | |
Member of the Sri Lanka Parliament for National List | |
In office 2004–2010 | |
Preceded by | J. A. Mary Lucida |
Member of the Sri Lanka Parliament for Hambantota District | |
In office 1994–2000 | |
Personal details | |
උපත | March 25, 1944 |
ජාතිකත්වය | Sri Lankan |
දේශපාලන පක්ෂය | Sri Lanka Freedom Party |
අනෙකුත් දේශපාලන අනුබද්ධ | United People's Freedom Alliance |
කලත්‍රයා(යන්) | J. A. Mary Lucida |
දරුවන් | Malaka |
නිවහන | 296/7 Park Road, Colombo 05, Sri Lanka |
හේවා කොපරගේ මර්වින් සිල්වා (උපත: 1944 මාර්තු 5) ශ්‍රී ලංකික දේශපාලකයෙකු වේ.
ඇමතිවරයෙකු වශයෙන්, නියෝජ්‍ය ඇමති වරයෙකු වශයෙන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨතම සාමාජිකයෙකු වශයෙන් දේශපාලනයේ නියැලෙන මර්වින් සිල්වා මහතා , ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ කැලණිය ආසන සංවිධායකවරයා වශයෙන් ද සේවය
"බුද්ධ ශාසන කීර්ති ශාසන බන්ධු" ගෞරවනාමය[සංස්කරණය]
මර්වින් සිල්වාට අනුරාධපුර මහා විහාර සංඝ සභාවේ සමාන ජන්දයකින් "බුද්ධ ශාසන කීර්ති ශාසන බන්ධු" ගෞරවනාමය අනුරාධපුර මහා විහාරයේදී පිරිනැමිණි.
අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණෝ විසින් මෙම ගෞරවනාමය පුදනු ලැබිය.
මෙම ගෞරව නාමය ලබාදීමට හේතු ලෙස සඳහන් කරන්නේ ජය ශ්‍රී මහා බෝධි මලු මහා විහාර ධර්ම ශාලාව ඉදිකිරිම, රුවන්වැලි ෛචත්‍ය රාජයාණන් වහන්සේ ඇතුළු අනුරාධපුර අටමස්ථාන ෛචෙයිත්‍ය රාජයානන් වහන්සේලා ස්වර්ණාලේපකොට රනින් බැබලවීම ආදී පුදබිමේ ආගමික සේවාවන් මෙන්ම අනෙකුත් ආගමික කටයුතුයි.
![]() |
මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |