මර්වින් සිල්වා
මර්වින් සිල්වා | |
---|---|
මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය | |
තනතුර දරමින් 5 May 2010 – 10 August 2010 | |
තනතුර දරමින් 8 September 2010 | |
Deputy Minister of Mass Media & Information | |
තනතුර දරමින් 23 April 2010 – 5 May 2010 | |
Non-Cabinet Minister of Labour | |
තනතුර දරමින් 2007–2010 | |
Member of Parliament for Gampaha District | |
තනතුර දරමින් 2010 | |
Member of Parliament for National List | |
තනතුර දරමින් 2004–2010 | |
පූර්වප්‍රාප්තිකයා | J. A. Mary Lucida |
Member of Parliament for Hambantota District | |
තනතුර දරමින් 1994–2000 | |
පුද්ගලික තොරතුරු | |
උපත | මාර්තු 25, 1944 |
ජාතිය | Sri Lankan |
දේශපාලන පක්ෂය | Sri Lanka Freedom Party |
වෙනත් දේශපාලන සබැඳියා | United People's Freedom Alliance |
කලත්‍රයා | J. A. Mary Lucida |
දරුවන් | Malaka |
වාසස්ථාන(ය) | 296/7 Park Road, Colombo 05, Sri Lanka |
හේවා කොපරගේ මර්වින් සිල්වා (උපත: 1944 මාර්තු 5) ශ්‍රී ලංකික දේශපාලකයෙකු වේ.
ඇමතිවරයෙකු වශයෙන්, නියෝජ්‍ය ඇමති වරයෙකු වශයෙන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨතම සාමාජිකයෙකු වශයෙන් දේශපාලනයේ නියැලෙන මර්වින් සිල්වා මහතා , ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ කැලණිය ආසන සංවිධායකවරයා වශයෙන් ද සේවය කරයි.
"බුද්ධ ශාසන කීර්ති ශාසන බන්ධු" ගෞරවනාමය
[සංස්කරණය]මර්වින් සිල්වා මහතාට අනුරාධපුර මහා විහාර සංඝ සභාවේ සමාන ජන්දයකින් "බුද්ධ ශාසන කීර්ති ශාසන බන්ධු" ගෞරවනාමය අනුරාධපුර මහා විහාරයේදී පිරිනැමිණි.
අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණෝ විසින් මෙම ගෞරවනාමය පුදනු ලැබිය.
මෙම ගෞරව නාමය ලබාදීමට හේතු ලෙස සඳහන් කරන්නේ ජය ශ්‍රී මහා බෝධි මලු මහා විහාර ධර්ම ශාලාව ඉදිකිරිම, රුවන්වැලි ෛචත්‍ය රාජයාණන් වහන්සේ ඇතුළු අනුරාධපුර අටමස්ථාන ෛචෙයිත්‍ය රාජයානන් වහන්සේලා ස්වර්ණාලේපකොට රනින් බැබලවීම ආදී පුදබිමේ ආගමික සේවාවන් මෙන්ම අනෙකුත් ආගමික කටයුතුයි.