සුමිත් මුදන්නායක
පෙනුම
සුමිත් මුදන්නායක යනු ශ්‍රී ලාංකික නළුවෙකි. මොහු සිංහල සිනමාවේ දුෂ්ඨ නළුවෙකි. ජාත්‍යන්තර චිත්‍රපට හිද රංගනය ඉදිරිපත් කර ඇත.
සිනමා ගතවීම
[සංස්කරණය]| වාසර | චිත්‍රපට | වෙනත් |
|---|---|---|
| 1982 | ප්‍රදීපා | |
| 1983 | තුත්තිරි මල් | |
| 1983 | මැණික් මාලිගා | |
| 1983 | චණ්ඩි පැටවු | |
| 1983 | ජන්ගල් හීට් | හොලිවුඩ් චිත්‍රපටය |
| 1984 | සසර චේතනා | |
| 1985 | දූ දරුවෝ | |
| 1985 | සුර දූතියෝ | |
| 1986 | කොටි වලිගය | |
| 1986 | දිනුම | |
| 1987 | හිත හොඳ චණ්ඩියා | |
| 1987 | තාත්ති මං ආදරෙයි | |
| 1987 | කිවුලේගෙදර මොහොට්ටාල | |
| 1987 | කැලෑ කෙල්ල | |
| 1987 | රන් දම්වැල් | |
| 1987 | අහිංසා | |
| 1988 | ගෙදර බුදුන් අම්මා | |
| 1988 | අංඟුලිමාල | |
| 1988 | දුර්ගා | |
| 1988 | කෝ හතුරෝ | |
| 1988 | Saeritise | හොලිවුඩ් චිත්‍රපටිය |
| 1989 | ශක්තිය ඔබයි අම්මේ | |
| 1990 | තන්හා ආශා | |
| 1990 | පෙම් රජදහන | |
| 1990 | ක්‍රිස්තු චරිතය | |
| 1990 | ස්පූක්(Spook) | හොලිවුඩ් චිත්‍රපටිය |
| 1991 | රජ කෙල්ලෝ | |
| 1991 | අලි බබා සහ හොරු 40 | |
| 1992 | රණබිමේ වීරයා | |
| 1992 | සල්ලි තිබුනට මදි | |
| 1993 | බඹසර බිසව් | |
| 1993 | ත්‍රිශූලේ | |
| 1995 | එදත් චණ්ඩියා අදත් චණ්ඩියා | |
| 1995 | හිත හොඳ සූරයෝ | |
| 1995 | චෙරියෝ කැප්ටන් | |
| 1996 | සූර දරුවෝ | |
| 1998 | ගිනිඅවි සහ ගිනි කෙළි | |
| 1998 | ඇය ඔබට බාරයි | |
| 2001 | කුමරි බඹසර හැඬූ දා | |
| 2002 | පාර්ලිමන්ට් ජෝක්ස් | |
| 2003 | සොඳුරු දඩබිම | |
| 2003 | යකඩ පිහාටි | |
| 2005 | වන් ෂොට් | |
| 2007 | හායි මාස්ටර් | |
| 2012 | විජය කුවේණි |