2001 සිංහල චිත්‍රපට ලැයිස්තුව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

2001[සංස්කරණය]

චිත්‍රපට අධ්‍යක්‍ෂණය රංගනය වර්ගය කරුණු
හායි බේබි හායී සුනිල් හෙට්ටිආරච්චි ළමා, විකට
කන්‍යාවියකගේ රාත්‍රිය අර්ජුන කමලනාත් වැඩිහිටි, නාට්‍යය
ජැක් ඇන්ඩ් ජිල් ටෙනිසන් කුරේ , ජයසේකර අපොන්සු , දිල්හානි ඒකනායක, සුසිලා කෝට්ටගේ ,[[අර්ජුන කමලනාත්] විකට
කොළඹ කොප්පන් ටෙනිසන් කුරේ විකට
ඔබ කොහෙද ප්‍රියේ සනත් ගුණතිලක, ටෙනිසන් කුරේ ආදරණීය
ඔබ මගේම වේවා ජීවන් කුමාරතුංග
කිනිහිරියා මල්
පිස්සු පූසෝ බන්දු සමරසිංහ,දිල්හානි ඒකනායක,රවින්ද්‍ර යසස් විකට
අනන්ත රාත්‍රිය ස්වර්ණා මල්ලවආරච්චි, රවින්ද්‍ර රන්දෙණිය, යශෝධා විමලධර්ම, ටෝනි රණසිංහ නාට්‍ය
මහදැන මුත්‍තයි ගෝලයො රොත්තයි Givantha Artasad ළමා, විකට Second Cartoon Film & First Color Cartoon Film In Sri Lanka
හායි හූයී බබි ආච්චී බන්දු සමරසිංහ, විමල් කුමාර ද කොස්තා,රොනී ලීච් , සුනිල් පෙරේරා(ජිප්සීස්) විකට පහර
ජොන්සන් ඇන් ගොන්සන් රෝයි ද සිල්වා රන්ජන් රාමනායක, ටෙනිසන් කුරේ විකට
බලකාමය අනූෂා දමයන්ති
පොරොන්දුව රවින්ද්‍ර රන්දෙණිය
මේ මගේ සඳයි අශෝක හඳගම ස්වර්ණා මල්ලවආරච්චි, අනෝමා ජිනදාරි, හේමසිරි ලියනගේ
වසන්‍තයේ කුණාටුවක්
ජොලි හලෝ බන්දු සමරසිංහ
කුමාරි බඹසර හැඬු දා
දිනුම කාගේද
පැස දිය ගිනි සුළං පහස මනෝ වීරසේකර Dr Sayakkara Jayawardana,Chelsi manwel, Sureh Gamage Historical story Dr W.D.Amaradewa (Sarasawi award), Nandamalini and Nelu Adhikari,Lyrics by Rathna shri Wijesinha

Produced by Indra Weerasekera.

පුරහඳ කළුවර ප්‍රසන්න විතානගේ ජෝ අබේවික්‍රම, මහේන්ද්‍ර පෙරේරා ,ලින්ටන් සේමගේ නාට්‍ය
සුන්දර වරද අර්ජුන කමලනාත් වැඩිහිටි
දරු උපත රොෂාන් පිලපිටිය
මතු යම් දවසක
රෝස වසන්තේ
සෙල්ලම් කුක්කා අර්ජුන කමලනාත්,අනූෂා දමයන්ති
අස්වැසුම බෙනට් රත්නායක ජෝ අබේවික්‍රම,ජැක්සන් ඇන්තනී, සංගීතා වීරරත්න Drama