හිමාලි සිරිවර්ධන

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
හිමාලි සිරිවර්ධන
උපත හිමාලි සිරිවර්ධන
ශ්‍රී ලංකා
ජාතිකත්වය ශ්‍රී ලාංකික
වෘත්තිය චිත්‍රපට/ටෙලිනාට්‍ය නිළියක්/නර්තන ශිල්පිනියක්
වෙබ් අඩවිය ෆේස්බුක් පේජ්

හිමාලි සිරිවර්ධන සිංහල සිනමාවේ සම්මානලාභී නිළියක සහ ටෙලිනාට්‍ය නිළියක ද වේ.[1]

ක්‍රියාන්විතය[සංස්කරණය]

හිමාලි සිරිවර්ධන ශ්‍රී ලාංකික නිළියක් සහ නර්තන ශිල්පිනියකි. ඇය සිනමාව හඳුන්වා දෙනු ලැබූයේ සුවඳ දැනුනා ජීවිතේ සහ කිං හන්තර් චිත්‍රපට වලිනි.[2] She has also received critical acclaim for ඇය ටෙලිනාට්‍ය හි හඳුන්වා දෙනු ලැබූයේ සඳගලතැන්න නාට්‍යයෙනි..[තහවුරු කරන්න] හිමාලි 'සෙන්ස්ටේෂන්' නම් නර්තන කණ්ඩාමෙහි නායකත්වයද දරයි.[තහවුරු කරන්න]

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=හිමාලි_සිරිවර්ධන&oldid=371190" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි