හිමාලි සිරිවර්ධන

විකිපීඩියා වෙතින්
හිමාලි සිරිවර්ධන
උපත
හිමාලි සිරිවර්ධන

ජාතිකත්වයශ්‍රී ලාංකික
රැකියාවචිත්‍රපට/ටෙලිනාට්‍ය නිළියක්/නර්තන ශිල්පිනියක්
වෙබ් අඩවියෆේස්බුක් පේජ්

හිමාලි සිරිවර්ධන සිංහල සිනමාවේ සම්මානලාභී නිළියක සහ ටෙලිනාට්‍ය නිළියක ද වේ.[1]

ක්‍රියාන්විතය[සංස්කරණය]

හිමාලි සිරිවර්ධන ශ්‍රී ලාංකික නිළියක් සහ නර්තන ශිල්පිනියකි. ඇය සිනමාව හඳුන්වා දෙනු ලැබූයේ සුවඳ දැනුනා ජීවිතේ සහ කිං හන්තර් චිත්‍රපට වලිනි.[2] She has also received critical acclaim for ඇය ටෙලිනාට්‍ය හි හඳුන්වා දෙනු ලැබූයේ සඳගලතැන්න නාට්‍යයෙනි..[තහවුරු කර නොමැත] හිමාලි 'සෙන්ස්ටේෂන්' නම් නර්තන කණ්ඩාමෙහි නායකත්වයද දරයි.[තහවුරු කර නොමැත]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "හිමාලි හිරු ස්වර්ණ සම්මාන හිමිකර ගනියි". Pinsara. 2016-03-11 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2016-07-31.
  2. "හිමාලි සිරිවර්ධන ජාතික චිත්‍රපට සංස්ථාවහි". National Film Corporation.
"https://si.wikipedia.org/w/index.php?title=හිමාලි_සිරිවර්ධන&oldid=596944" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි