Jump to content

තිස්ස අබේසේකර

විකිපීඩියා වෙතින්
තිස්ස අබේසේකර
උපතමැයි 7, 1937(1937-05-07)
මරණයඅගෝස්තු 14, 2009(2009-08-14) (වයස 72)
වෘත්තියsරංගන ශිල්පී, අධ්‍යක්ෂක, තිර පිටපත් රචක
සක්‍රීය වසර1963 - 2009
සංගණ්‍ය කෘතියබිනරමලී විරාගය

සිනමාගමනය

[සංස්කරණය]
වසරචිත්‍රපට
1963ගම්පෙරළියදෙබස් රචනය
1966දෙලොවක් අතරරංගනය / දෙබස් රචනය
1969බඩුත් එක්ක හොරුරංගනය / තිර පිටපත් රචනය
1969බිනරමලීතිර පිටපත් රචනය
1971වැලිකතරතිර පිටපත් රචනය
1970තිර පිටපත් රචනය
1972නිධානයතිර පිටපත් රචනය
1976ලෝක හොරුඅධ්‍යක්ෂණය
1978වීර පුරන් අප්පුActor / තිර පිටපත් රචනය
1978අහසින් පොළොවටතිර පිටපත් රචනය
1980කරුමක්කාරයෝඅධ්‍යක්ෂණය
1980ගඟ අද්දරතිර පිටපත් රචනය
1982මහ ගෙදරරංගනය / අධ්‍යක්ෂණය / තිර පිටපත් රචනය
1984මායාතිර පිටපත් රචනය
1987විරාගයඅධ්‍යක්ෂණය / තිර පිටපත් රචනය
1992කුලගෙයතිර පිටපත් රචනය
1993ගුරු ගෙදරතිර පිටපත් රචනය
1996ලොකු දුවතිර පිටපත් රචනය
2003සක්මන් මළුවදෙබස් රචනය
2007උප්පලවණ්ණාතිර පිටපත් රචනය
2012කුස පබාතිර පිටපත් රචනය

සම්මාන සහ ප්‍රධාන

[සංස්කරණය]
  • 1978 - හොඳම සහය නළුවා - වීර පුරන් අප්පු
  • 1978 - හොඳම තිර රචනය - අහසින් පොළොවට
  • 1980 - හොඳම තිර රචනය - ගඟ අද්දර
  • 1982 - හොඳම තිර රචනය - මහ ගෙදර
  • 1996 - හොඳම තිර රචනය - ලොකු දුව
  • 1970 - හොඳම තිර රචනය - බිනරමලී
  • 1983 - හොඳම අධ්‍යක්ෂණය - මහ ගෙදර
  • 1988 - හොඳම තිර රචනය - විරාගය
  • 1988 - හොඳම අධ්‍යක්ෂණය - විරාගය
  • 1993 - හොඳම තිර රචනය - කුලගෙය
  • 1994 - හොඳම තිර රචනය - ගුරු ගෙදර
"https://si.wikipedia.org/w/index.php?title=තිස්ස_අබේසේකර&oldid=374620" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි