චාන්දනී සෙනෙවිරත්න
Appearance
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
වේදිකාව සිනමාව මෙන්ම ටෙලි නාට්‍යවල ද චරිත නිරූපණය කරමින් ප්‍රේක්ෂක අවධානය දිනා ගත් කුලතා පූර්ණ රංගන ශිල්පිනියක් වන චාන්දනී සෙනෙවිරත්න සෝමලතා සුබසිංහගේ ' විකෘති නාට්‍යයේ ' හිල්ඩා' ලෙස ද, සුනන්ද මහේන්ද්‍රගේ සොක්‍රටීස්' නාට්‍යයේ සොක්‍රටීස් ගේ බිරිය' ලෙස ද විශේෂ රංගන කුසලතා දැක්වූයේ ය. ඇය, ජයලත් මනෝරත්න ගේ 'පුත්‍ර සමාගම' 'වරෙන්තු' සහ 'වැලන්ටයින් එනකන්'යන නාට්‍ය වලටද දායකත්වය ලබා දී ඇත ඇයි විසින් රගපාන ලද ටෙලි නාට්‍ය රාශියක් වන අතර ,චිත්‍රපට නිළියක් ලෙසද ඇය ප්‍රෙක්ෂක අවධානය දිනා ගෙන තිබේ.[1]
චිත්‍රපට
[සංස්කරණය]- සති පූජා (1985)
- සහරාවේ සිහිනය (1990)
- ආමන්තය (1996)
- ජුලියට්ගේ භූමිකාව (1998)
- තීර්ථ යාත්‍රා (1999)
- ස්ත්‍රී (1991)
- සිසිල ගිනි ගනී (1992)
- සුළඟ (2005)
- උඩු ගං යාමය (2006)
- සෙව්වන්දි (2006)
- ආගන්තුකයා (2007)
- උප්පලවණ්ණා (2007)
- නිල් දිය යහන (2008)
- හාර්ට් එෆ්එම් (2008)
- එකමත් එක රටක (2009)
- විදු (2010)
- ඉර හඳ යට (2010)
- කුස පබා (2012)
- සිරි පැරකුම් (2013)
- නිකිනි වැස්ස (2013)
- රං කොල්ලා
- බොරදිය පොකුණ (2015
Puck
ටෙලිනාට්‍යය
[සංස්කරණය]- අප්පච්චි
- තක්සලාව
සම්මාන
[සංස්කරණය]අන්තර්ජාතික සම්මාන
[සංස්කරණය]- Dubai International Film Festival - Jury's Special mention of the Best Actress Award - Nikini Wessa - 2012
ජනාධිපති සම්මාන
[සංස්කරණය]- Best Supporting Actress - Sathi Puja - 1984
සරසවිය සම්මාන
[සංස්කරණය]- Best Actress - Udu Gan Yamaya - 2007
වෙනත්
[සංස්කරණය]- Lanka Live Award for Best Actress - Nikini Wessa - 2014
- Hiru Golden Film Award For Best Actress - Nikini Wessa - 2014
- ^ වේදිකාව සිනමාව මෙන්ම ටෙලි නාට්‍යවල ද චරිත නිරූපණය කරමින් ප්‍රේක්ෂක අවධානය දිනා ගත් කුශලතා පූර්ණ රංගන ශිල්පිනියක් වන චාන්දනී සෙනෙවිරත්න සෝමලතා සුබසිංහගේ ' විකෘති නාට්‍යයේ ' හිල්ඩා' ලෙස ද, සුනන්ද මහේන්ද්‍රගේ සොක්‍රටීස්' නාට්‍යයේ සොක්‍රටීස් ගේ බිරිය' ලෙස ද විශේෂ රංගන කුශලතා දැක්වූයේ ය. ඇය, ජයලත් මනෝරත්න ගේ 'පුත්‍ර සමාගම' 'වරෙන්තු' සහ 'වැලන්ටයින් එනකන්'යන නාට්‍ය වලටද දායකත්වය ලබා දී ඇත ඇයි විසින් රගපාන ලද ටෙලි නාට්‍ය රාශියක් වන අතර ,චිත්‍රපට නිළියක් ලෙසද ඇය ප්‍රෙක්ෂක අවධානය දිනා ගෙන තිබේ.{{Lead