විමුක්ති ජයසුන්දර
පෙනුම
විමුක්ති ජයසුන්දර | |
|---|---|
| Born | |
| Education | මහින්ද විද්‍යාලය, ගාල්ල |
| Occupation | චිත්‍රපට අධ්‍යක්ෂක |
විමුක්ති ජයසුන්දර (ඉංග්‍රීසි: Vimukthi Jayasundara) යනු ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සහ තිරරචකයෙකු වේ.
චිත්‍රපට
[සංස්කරණය]- සුළඟ එනු පිණිස (2005)
- අහසින් වැටෙයි (2009)
- චත්‍රක් (2011)