Jump to content

සනත් ගුණතිලක

Page අර්ධ-ආරක්ෂණය
විකිපීඩියා වෙතින්

සනත් ගුණතිලක
උපත
සොම්සිරි සනත් ජූලියන් ගුණතිලක

27 ඔක්තෝබර් 1955 (1955-10-27) (වයස 70)
අධ්‍යාපනයකින්ග්ස්වුඩ් විදුහල
වෘත්තියsරංගන ශිල්පී, දේශපාලනඥ
සක්‍රීය වසර1978–සිට
සංගණ්‍ය වන්නේසිටු කුමරියෝ
සංගණ්‍ය කෘතියදස්කොන් ටෙලිකතා මාලාව

සොම්සිරි සනත් ජූලියන් ගුණතිලක ලාංකීය නළුවෙකු සහ අධ්‍යක්ෂකවරයෙකුද, නිෂ්පාදකවරයෙකු ද වෙයි. ඔහු 1978 දී විජය ධර්ම ශ්‍රී ගේ සිටු කුමරියෝ සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිට, එම චිත්‍රපටයෙන් සිනමාවට අවතීර්ණ වූවා. ඔහු නළුවෙකු ලෙස පෙනීසිටියේ ගඟ අද්දර චිත්‍රපටයෙන්, එහි අධ්‍යක්ෂණය සුමිත්‍රා පීරිස්ගෙයි.

පෙර අවධිය

සොම්සිරි සනත් ජූලියන් ගුණතිලක 1955 දී මහනුවර උපත ලැබුවේය. මූලික අධ්‍යාපනය ලද්දේ කිංස්වුඩ් විද්‍යාලයෙනි. සිනමාවට ඒමට පෙර සනත් වෘත්තීය වශයෙන් රසායන විද්‍යා උපකාරක පන්ති ගුරුවරයකු ලෙස කටයුතු කර තිබිණි.

සිනමාගමනය

සිටු කුමරියෝ සනත් රැඟූ මුල්ම චිත්‍රපටය වුවත් ඔහු රඟපෑ චිත්‍රපටයක් වශයෙන් මුලින්ම තිරයට පැමිණියේ ගඟ අද්දර'ය. මේ චිත්‍රපටයෙන් සනත් එක රැයින් ජනප්‍රිය තරුවක් බවට පත් වූයේය.

වසරචිත්‍රපටියචරිතයකරුණු
2024රිදී සීනූ
2023ගුත්තිල මක්ඛලී වෙළෙන්දා
2021උතුරු සුලග
ජනාධිපති සුපිරි තරුව දහම් දරණාගම
රෂ් ප්‍රොසෙසර් මඩුගල්ලේ
2017පැණි මකුළුවෝ
සංගිලි
යුගාතා
2012සිහිනය දිගේ එන්නපියා
2011සිංහාවලෝකණයආරච්චිරාල
කල්පාන්තේ සිහිනයක්
ගාමනිඋසස් හමුදා නිළධාරීගරු රඟපෑම්
2010උත්තරා
සුවඳ දැනුනා ජීවිතේ
මගෝ ඩිගො ඩයිඇමති
හදවත මල් යායයි
2009කන්‍යාවි
එකමත් එක රටක (නව)අධ්‍යක්ෂවරයෙකු/තිර රචකයෙකු
ඩාන්සින් ස්ටාර්
අලිමංකඩ
අලි සුරතල්
2008රෝස කැලේ
පිටසකවල කුමාරයයි පැන්චෝ 7යි
නිල්දිය යහන
ආදරයේ නාමයෙන්
2007ආසයි මන් පියාඹන්න
ආගන්තුකයා
2006නිලම්බරේ
අංජලිකාක්ලිෆ්ෆොර්ඩ්
අම්මාවරුනේ
2005සුළඟ
අසනි වර්ෂා
2004සැලමුතු පින්න
රන්දිය දහර
මිල්ලෙ සොයාසාගර
දිය යට ගින්දර
2003වෑකන්ද වලව්වගුණපාල
සුදු කළුවර'
සක්මන් මළුවසරසවිය හොඳම නළුවා සම්මානය
ලේ කිරි කඳුළු
2002සොමි බෝයිස්සනත්
අග්නිදාහය
2001ඔබ කොහෙද ප්‍රියේ
2000සඳ යහනට
රාජ්‍ය සේවය පිණිසයිජනක සිටුබණ්ඩාර
පෙම් කැකුළ
චක්‍රායුධ
1998විමුක්‍ති
ඇය ඔබට බාරයි
දොරකඩ මරාවප්‍රියන්ත
1997දුවට මවක මිස
1996වීදියෙ වීරයා
සැබෑ මිතුරා දෙවියෙකි
බව සසර
1995වෛරයෙන් වෛරය
ඉන්ස්පෙක්ටර් ගීතා
චෙරියෝ කැප්ටන්
1994සුජාතා
මී හරකා
හෙලෝ මයි ඩාලිං
ආත්මාද්විත්ව චරිත නිරූපණය
1993සසර සැරිසරන තෙක් ඔබ මගේනිෂ්පාදකවරයෙකු ලෙස
නෙළුම් හා සමනලී
මධාරා පරසතු
චායා
බඹසර බිසවු
1992සිසිළ ගිනි ගනීහැරිස් මාකලන්දනිෂ්පාදකවරයෙකු ලෙස
සිංහයන්ගෙත් සිංහයා
සක්කර සුත්තර
රූමතියයි නීතියයිඅශෝකනිෂ්පාදකවරයෙකු සහ තිර රචකයෙකු ලෙස
රජ දරුවෝසනත් සහ ඔහුගේ පියාද්විත්ව චරිත නිරූපණය
මල්සර දෝණී
කියල වැඩක් නෑ
1991උතුර දකුණ
ලව් ඉන් බැංකොක්
ධනය
චෙරියෝ ඩොක්ටර්
1990පෙම් රජදහන
පාළම යටවිලී නොහොත් වලහාසරසවිය සම්මාන - හොඳම නළුවා
මධු සිහිනය
හොඳින් නැත්නම් නරකින්
දෑසේ මල් පිපිලා
1989ඔක්කොම රජවරු
නොම්මර 17නාථ
කැඩපතක ඡායාපියතිලකසරසවිය සම්මාන - හොඳම සහය නළුවා
යහළු යෙහෙළිපූජිතරත්න
1988සටන
රස රහසක්සනත්/වික්‍රම
චන්ඩින්ගෙත් චන්ඩියා
1987විරාගයඅරවින්දසරසවිය සම්මාන - හොඳම නළුවා
තාත්ති මන් ආදරෙයි
රන් දම්වැල්
රජ වැඩකාරයෝ
ඔබටයි ප්‍රියේ ආදරේ
මංගල තෑග්ග
කවුළුව
1986ප්‍රාර්ථනා
මල්දෙණියේ සිමියොන්ජස්ටින්
මල් වරුසා
කොටි වලිගය
දිනුමසරත්
අවුරුදු දා
1985වසිටි කෙල්ල
මිහිඳුම් සළු
කිරි මඳු වැල්
චලිතා රංගාලිනිෂ්පාදකයෙකු ලෙස
ඇය වැරදිද ඔබ කියන්න
අරලිය මල්
1984තාත්තයි පුතයි
ශිරාණි
සති පූජා
සසර චේතනා
පොඩි රාලහාමි
මායා
මාල ගිරවි
දෙවනි ගමනසමන්
1984බට්ටී
1983සිවු රඟ සේනා
සිස්ටර් මේරී
කළියුගය
1982යහළු යෙහෙළි
තනි තරුවතරංග
රිදී නිම්නය
නැවත හමුවෙමු
කිරි සුවඳ
කැලෑ මල්චන්දන
චතු මධුරසුනිල්
1981වජිරා
සිටු කුමරියෝ
සත්වෙනි දවස
සත්කුළු පව්ව
සාරංගා
ආරාධනා
අම්මේ මට සමාවෙන්න
1980ගඟ අද්දර

මූලාශ්‍ර

බාහිර සබැඳුම්

  • "සනත් ගුණතිලක". nfc.gov.lk.
  • "සනත් ගුණතිලක - සිංහල සිනමා දත්ත ගබඩාව". films.lk.
  • "Sri Lanka Newspaper Articles". gossiplankahotnews.com.
  • "සනත් ගුණතිලක". IMDb.


"https://si.wikipedia.org/w/index.php?title=සනත්_ගුණතිලක&oldid=719634" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි