අනූෂා දමයන්ති
පෙනුම
අනූෂා දමයන්ති Anusha Damayanthi | |
|---|---|
| උපත | පුස්සැල්ලගේ අනූෂා දමයන්ති ගුණතිලක 11 පෙබරවාරි 1984 |
| අධ්‍යාපනය | හෝමගම මහා විද්‍යාලය, විශාකා විද්‍යාලය |
| වෘත්තිය | නිළියක |
| සක්‍රීය වසර | 1997–වර්තමානය |
අනූෂා දමයන්ති යනු ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක වේ.[1] 2011 වර්ෂයේ ස්වර්ණවාහිනීයේ විකාශය වූ ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් රියැලිටි තරගාවලියෙහි ශූරතාවය හිමිකර ගන්නා ලද්දේ ඇය විසිනි.[2]
චිත්‍රපට
[සංස්කරණය]| වසර | චිත්‍රපටිය |
|---|---|
| 1997 | රාගයේ උණුසුම |
| වියරු ගැහැනියක් | |
| 1998 | සැක්සි ගර්ල් |
| ගර්ල් ෆ්‍රෙන්ඩ් | |
| ඇගේ වෛරය 3 | |
| 1999 | කොටි සනා |
| 2001 | බලකාමය |
| සෙල්ලම් කුක්කා | |
| 2002 | කාමසූත්‍ර |
| 2003 | හිත හොඳ පිස්සෝ |
| 2004 | ක්ලීන් අවුට් |
| ඔහොම හරිද | |
| ජොලි හලෝ | |
| 2006 | ධර්ම පුත්‍ර |
| සොඳුරු වසන්තය | |
| 2009 | සර් ලාස්ට් චාන්ස් |
| 2011 | මුතු සළඹ |
| තැන්ක් යූ බර්ටි | |
| 2012 | සක්විති දඩයම |
| 2015 | මයි නේම් ඉස් බන්දු |
| සිංගා මචං චාර්ලි |
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "අනූෂා දමයන්ති". ශ්‍රී ලංකා ජාතික චිත්‍රපටි සංස්ථාව. සම්ප්‍රවේශය 15 අප්‍රේල් 2017.
- ^ වීරසූරිය, සනත් (14 අගෝස්තු 2011). "අනූෂා ඩී. ක්‍රව්න්ඩ් 'ඩාන්සින් ක්වීන්'". ද සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව). සම්ප්‍රවේශය 15 අප්‍රේල් 2017.