1949 සිංහල චිත්‍රපට ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
(1949 සිංහල චිත්‍රපට නාමාවලිය වෙතින් යළි-යොමු කරන ලදි)
චිත්‍රපටයේ නම විස්තර නළු නිළියන් සටහන
අම්මා අධ්‍යක්ෂණය සිරිසේන විමලවීර, නිෂ්පාදනය නවජීවන මූවීටෝන්, සංගීතය සී එන් පණ්ඩුරංගන් ඩී.ආර්. නානායක්කාර(සරණපාල), පර්ල් වාසුදේවි (නීලා), එඩී ජූනියර් (ලොකුතිලක), එස් එච් ජෝතිපාල (සැම්සන්), එන් ආර් ඩයස් (ජුවානිස්) නිකුත් වීම: 1949 අගෝස්තු 19
පෙරලෙන ඉරණම අධ්‍යක්ෂණය: ජ්යෝතිෂ් සිංහා; කථාව, දෙබස්, තිර රචනය: බී ඒ ඩබ් ජයමාන්න; සංගීතය බී එස් පෙරේරා එඩී ජයමාන්න, රුක්මණී දේවී(සුනීතා), හඳුන්වාදීම අරුණ ශාන්ති (උපාලි), මාක් සමරනායක (සුනිල්), හඳුන්වාදීම Mabel Blythe නිකුත් වීම: 1949 ඔක්තෝම්බර් 20