චිත්‍රපටයේ නම
|
දායකයෝ
|
නළු නිළියන්
|
සටහන්
|
1952
|
බණ්ඩා නගරයට පැමිණිම (ශ්‍රී මුරුගන් නවකලා චිත්‍රපට) |
අධ්‍යක්ෂණය: රාජා වහබ් කෂ්මිර්, ඒ බී රාජ්; සංගීතය නාරායන අයියර්, ආර් මුත්තුසාමි |
බර්නාඩ් පෙරේරා, නන්දා ලීලානායක, ජෝසප් සෙනෙවිරත්න, මාලිනී රණසිංහ, හියුගෝ ප්‍රනාන්දු, |
ප්‍රදර්ශනය: 1952 මැයි 4 සිට එල්ෆින්ස්ටන් (මරදාන) සහ තවත් ශාලා 4 ක(සිලෝන් තියටර්ස් මණ්ඩලයේ). පළමු වටයේ ප්‍රදර්ශනය දින 5 කට සීමා විය. මුළුමනින් ලංකාවේ (කඳාන සුන්දර සවුන්ඩ්ස් චිත්‍රාගාරයේ) රූගත කළ පළමු සිංහල චිත්‍රපටිය.
|
උමතු විශ්වාසය |
අධ්‍යක්ෂණය: බී. ඒ. ඩබ්. ජයමාන්න; සංගීතය: එස් එස් වේදා; ඡායාරූප: කේ ප්‍රභාකර් |
රුක්මනී දේවි, එඩී ජයමාන්න, හර්බට් සෙනෙවිරත්න, සුමිත් බිබිලේ, මේබල් බ්ලයිත්, ලැටීෂියා පීරිස්, රූබි ද මෙල්, බී. ඒ. ඩබ්. ජයමාන්න, ස්ටැන්ලි මල්ලවාරච්චි, බර්ට්‍රම් ප්‍රනාන්දු |
ප්‍රදර්ශනය: 1952 මැයි 9 සිට එල්ෆින්ස්ටන් (මරදාන) හිදී (සිලෝන් තියටර්ස් මණ්ඩලයේ). සුදට සුදේ සිරිය දිලේ, කොළොම්පුරේ ශ්‍රියා, ඉස්තීර ආලේ යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය. ද්විත්ව චර්ත නිරූපණයක් (රුක්මණී දේවි මව සහ දුව ලෙස) රැගත් පළමු සිංහල චිත්‍රපටිය.
|
සිරිසඟබෝ |
ඡායාරූපකරණය, සංස්කරණය, නිෂ්පාදනය, අධ්‍යක්ෂණය: වර්නන් ජයවර්ධන |
තෙරේසා වීරසිංහ, ලක්ෂ්මී බායි, එඩ්වඩ් පෙරේරා, පියදාස පෙරේරා |
ප්‍රදර්ශනය: 1952 ජුලි 18 සිට එල්ෆින්ස්ටන් (මරදාන) සහ තවත් ශාලා 4 ක (සිලෝන් තියටර්ස් මණ්ඩලයේ). පළමු වටයේ ප්‍රදර්ශනය දින 2 කට සීමා විය. බෞද්ධ තේමාවක් රැගත් පළමු සිංහල චිත්‍රපටිය.
|