ටෙනිසන් කුරේ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ටෙනිසන් කුරේ
Tennison Cooray
උපත මොරටුව
සක්‍රීය වසර 1986- සිට
ආගම රෝමානු කතෝලික
වෙබ් අඩවිය tennisoncooray.com

ටෙනිසන් කුරේ යනු ශ්‍රී ලංකාවේ විකට නළුවෙකු,[1][2] වේදිකා නාට්‍ය නළුවෙකු සහ අධ්‍යක්ෂවරයෙකුද වෙයි. පෙරළිකාරයෝ සිනමා පටයෙන් සිනමාවට ඔහු මුල් පියවර තැබූයේ නළුවෙකුට වඩා කතා රචකයෙකු ලෙසයි. ඔහු විසින් පෙරළිකාරයෝ , දෙමෝදර පාළම , කොළොම්පූර් වැනි වර්තාගත සිනමා කතාවන්ද රචනා කර ඇත. ඔහුගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය තැන්ක් යූ බර්ටි, තිරගත වූයේ 2011 නොවැම්බර් 25 දිනයි.[3]

පෙර අවධිය[සංස්කරණය කරන්න]

ඔහු තම අධ්‍යාපනය හැදෑරුවේ මොරටුව මෙතෝදිස්ත උසස් පාසලෙනි

සිනමාගමනය[සංස්කරණය කරන්න]

වසර චිත්‍රපටය චරිතය කරුණු
පෙරළිකාරයෝ 1986 විජයගේ සහෝදරයා කතා සහ තිර රචනය
නොම්මර එකයි 1987 කතා, දෙබස් රචනය
චණ්ඩින්ගෙත් චණ්ඩියා 1988
සම්බුදු මහිම 1990
හොඳ හොඳ සෙල්ලං 1990
හිත හොඳ පුතෙක් 1990
හොඳින් නැත්නම් නරකින් 1990
ඇසළ සඳ 1990
චෙරියෝ ඩොක්ටර් 1990
අලි බබා සහ හොරු 40 1991
ආසයි බයයි 1991
සිංහයන්ගෙත් සිංහයා 1992
රණබිමේ වීරයා 1992
සිංහ රජා 1993
කම් ඔර් ගෝ චිකාගෝ 1993 හැරා ද කැරාහ්
අජේ සහ විජේ 1993
රෝදය 1995
චෙරියෝ කැප්ටන් 1995
හිත හොඳ සූරයෝ 1995
දෙවියනි සත්‍ය සුරකින්න 1995
දෙමෝදර පාළම 1995 කතා රචනය
චෙරියෝ ඩාලිං 1996
අපායේ තත්පර අසූහාරදාහක් 1997
සූරයෝ වැඩකාරයෝ 1997
විජයග්‍රහණ 1997
රඹා සහ මධූ 1997
රෑ දනියෙල් දවල් මිගෙල් 1998 මිගෙල්
කොළොම්පූර් 1999 බන්දු/මදාවියා/අධ්‍යක්ෂකවරයා/දමිල වෙළෙන්දා/ඇමතිතුමා/ගොවියා/නපුංසකයා කතා, දෙබස්, තිර රචනය. ප්‍රධාන චරිතයට අමතරව වෙනත් චරිත 6ක් රඟනු ලබයි.
නගරං 1999
රෑ දනියෙල් දවල් මිගෙල් 2 2000 මිගෙල්/ඇමති ලේකම්
ජොන්සන් ඇන්ඩ් ගොන්සන්ඩ් 2001
ජැක් ඇන් ජිල් 2001 ජැක්
කොළඹ කොප්පන් 2001
පාර්ලිමන්ට් ජෝක්ස් 2002 පූ.කේ. අමාරිස්
සොමි බෝයිස් 2002
ලව් 2002 2002 ටොම්
ඇලඩින්ගේ වෑල්ඩින් 2003 ඇලඩින්
ටැක්සි ඩ්‍රයිවර් 2003
හිත හොඳ පිස්සෝ 2003 සොනී
වැලා ඉන් ලන්ඩන් 2003
රෑ දනියෙල් දවල් මිගෙල් 3 2004 "008" මිගෙල්
ඔහොම හරිද 2004 වීරසිංහ
ක්ලීන් අවුට් 2004
ජේම්ස් බොන්ඩ් 2005 ජෙම්ස් නොහොත් ජේමිස්
වඩබැරි ටාසන් 2007 ටාසන්/මේසන් ද්විත්ව චරිත
ජුන්ඩයි ගුන්ඩයි 2007 ගුන්ඩා
ඇයි ඔබ තනිවෙලා 2008
හදවත මල් යායයි 2010 ගරු රඟපෑම්
අපේ යාළු පුංචි භූතයා 2010 ජීවං ගුරුන්නාන්සේ ගරු රගපෑම්
වැඩබැරි ටාසන් මැතිසබයට 2010 ටාසන්
කිව්වද නහී නොකිව්වද නහී 2011 සනත් පෙරේරා
තැන්ක් යූ බර්ටි 2011 බර්ටි ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය
ජීවිතේ ලස්සනයි 2012 කළණ
සුපිරි අන්දරේ 2014 අන්දරේ/ගලිවර් ද්විත්ව චරිත
රංජා 2014 ජොනී
පරපුර 2014
සිංග මචං චාර්ලි 2015 චාර්ලි
හලෝ මිස්ටර් මං ඩිරෙක්ටර් 2017 රාජා කාන්ත්
නෝන හරිම වසයි 2017

මූලාශ්‍ර[සංස්කරණය කරන්න]

  1. ටෙනිසන් කුරේ. imdb. සම්ප්‍රවේශය 17 June 2016. 
  2. Actor Tennyson Cooray. National Film Corporation of Sri Lanka. සම්ප්‍රවේශය 17 June 2016. 
  3. Thank You Berty. SIRISARA film. සම්ප්‍රවේශය 17 June 2016. 

මේවාද බලන්න[සංස්කරණය කරන්න]

  • වීඩියෝ පට සදහා IMDb හි ඇති ගිණුම
"https://si.wikipedia.org/w/index.php?title=ටෙනිසන්_කුරේ&oldid=388623" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි