Jump to content

2013 සිංහල චිත්‍රපට ලැයිස්තුව

විකිපීඩියා වෙතින්


චිත්‍රපට අධ්‍යක්ෂණය රංගනය වර්ග කරුණු
ශ්‍රී සිද්ධාර්ථ ගෞතම සමන් වීරමන් අන්ෂූ මලික්, ගගන් මලික්, අචල් සිං, රන්ජන් රාමනායක, රොෂාන් රණවන,සංජුල දිවාරත්න ,කුමාරි සේනාරත්න , ආගමික, වාර්ථා Released on January 24
බෝම්බ ස රෝස අනුරුද්ධ ජයසිංහ විශ්ව කොඩිකාර , උපේක්ෂා ස්වර්ණමාලි, බිමල් ජයකොඩි නාට්‍ය , ප්‍රහසනය Released on March 14
අනිත්‍යා නාලක විතානගේ මැණික් විජේවර්ධන , විශ්ව ලංකා , රොජර් සෙනෙවිරත්න වැඩිහිටි නාට්‍ය
අභිනික්මන හෙක්ටර් කුමාරසිරි ලෝචනා ඉමාෂි , ජෝ අබේවික්‍රම, සුදර්ශන බණ්ඩාර ආගමික, නාට්‍ය
පීටර් වන් බන්දු සමරසිංහ බන්දු සමරසිංහ, නිලන්ති ඩයස්, රොඩ්නි වර්ණකුල විකට
සිරි පැරකුම් සෝමරත්න දිසානායක අකිල ධනුද්දර, චාන්දනී සෙනෙවිරත්න, ගිරිරාජ් කෞශල්‍ය , පාලිත සිල්වා, ප්‍රමුදිත උදය කුමාර , සචිනි අයේන්ද්‍ර, සෙනාලි ෆොන්සේකා ඓතිහාසික Released on April 30
නිකිනි වැස්ස අරුණ ජයවර්ධන චාන්දනී සෙනෙවිරත්න , තුමිඳු දොඩම්තැන්න, බිමල් ජයකොඩි, ජගත් මනුවර්ණ නාට්‍ය
ඉර ලඟ වැඩී චන්ද්‍රරත්න මාපිටිගම සනත් ගුණතිලක, දිල්හානි ඒකනායක, සනත් විමලසිරි වැඩිහිටි, නාට්‍ය Released on August 16
රන් කෙවිට 2 උදයකාන්ත වර්ණසූරිය හරිත් සමරසිංහ , හිෂම් සම්සුදීන්, සුසන්තා චන්ද්‍රමාලී, දොන් ගයි, අසේල ජයකොඩි ළමා Released on August 23
කවුද මචං ඇලිස් ලෙස්ලි සිරිවර්ධන විමල් කුමාර ද කොස්තා, රොනී ලීච්, හර්ෂනී පෙරේරා , විල්සන් ගුණරත්න විකට Released on June 29
ඉගිල්ලෙන ඇයි දඟලන්නේ අර්ජුන කමලනාත් අර්ජුන කමලනාත්, අමීශා කාවින්දි වැඩිහිටි, නාට්‍ය Released on August 18
සීතා මං ආවා ජයසේකර අපොන්සු ජයසේකර අපොන්සු , බන්දු සමරසිංහ, සනෝජා බිබිලේ , රොඩ්නි වර්ණකුල Comedy Released on September 13
සමනල සංධ්වනිය ජයන්ත චන්ද්‍රසිරි උද්ධික ප්‍රේමරත්න, යශෝධා විමලධර්ම, පුබුදු චතුරංග, Sooryaloka Dayaruwan ආදරණීය, නාට්‍ය Released on October 4
ඩබල් ට්‍රබල් දිනේෂ් ප්‍රියසාද් ශිවංක වෙඩික්කාර, ශේෂාද්‍රි ප්‍රියසාද් , දිනක්ෂි ප්‍රියසාද් විකට Released on October 24
රාජ හොරු සුරංග ද අල්විස් රන්ජන් රාමනායක, අර්ජුන කමලනාත්, ආරියසේන ගමගේ , බුද්ධික ජයරත්න, හිමාලි සිරිවර්ධන ක්‍රියාදාම, විකට Released on November 22
දෝණී වී. සිවදාසන් කමල් අද්දරාරච්චි, සංගීතා වීරරත්න , සනත් ගුණතිලක ළමා, නාට්‍ය Released on December 19