Jump to content

2002 සිංහල චිත්‍රපට ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
චිත්‍රපටය අධ්‍යක්‍ෂණය රංගනය වර්ගය කරුණු
මිසිස් ශ්‍රී ලංකා
සලෙළලු වරම
පාර්ලිමන්ට් ජෝක්ස් රන්ජන් රාමනායක බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ, රන්ජන් රාමනායක,නිලන්ති ඩයස්,ආනන්ද වික්‍රමගේ, ෆ්‍රෙඩී සිල්වා,ඩී.බී. ගංගොඩතැන්න,රත්නා සුමනපාල විකට පහර
මමත් ගැහැණියක්
සන්සාර ප්‍රාර්ථනා
සීතල ගිනි කඳු ජීවන් කුමාරතුංග,දිල්හානි ඒකනායක,මැණික් කුරුකුලසූරිය,බන්දු සමරසිංහ,කමල් අද්දරරාච්චි,දෙනවක හාමිනේ,ඩිලානි අබේවර්ධන,සැන්ඩෝ හැරිස්,චන්න පෙරේරා
පිස්සු ඩබල් සුනිල් සෝම පීරිස් බන්දු සමරසිංහ,රන්ජන් රාමනායක, විජය නන්දසිරි විකට,ක්‍රියාදාම
කළු සුදු මල් දිල්හානි ඒකනායක
චෙරියෝ හොල්මන් බන්දු සමරසිංහ, රජිත හිරාන් ,සුසිලා කෝට්ටගේ,ටෙඩී විද්‍යාලංකාර විකට,හොල්මන්
සුදු සෙවනැළි
කාමසූත්‍ර සුනිල් ටී ප්‍රනාන්දු අනූෂා දමයන්ති වැඩිහිටි
පතිනියකගේ හෝරාව වැඩිහිටි
තහනම් ගහ
පුංචි සුරංගනාවී ළමා,නාට්‍ය
බහු බූතයෝ උදයකාන්ත වර්ණසූරිය මහේන්ද්‍ර පෙරේරා,රොඩ්නි වර්ණකුල,පබෝදා සංදීපනී,රිචඩ් මානමුදලි,විජය නන්දසිරි, ඇන්ටන් ජූඩ් විකට,හොල්මන්
මඟුල් සක්වල
ජොලි හලෝ 2
මගේ වම් අත දිල්හානි ඒකනායක
ඔන්න බබෝ දිනේෂ් ප්‍රියසාද් සංගීතා වීරරත්න, විමල් කුමාර ද කොස්තා, Shanudrie Priyasad,රොනී ලීච්,දොන් ගයි
ලව් 2002(ටොම් ඇන් ජෙරී) රෝයි ද සිල්වා ටෙනිසන් කුරේ,සුනිල් හෙට්ටිආරච්චි
වැලා ඉන් ලන්ඩන් ටෙනිසන් කුරේ
රොස පැටික්කී
සත්කම්පා
සුරපුරට කන්‍යවියක් වැඩිහිටි
සොමි බෝයිස් බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ, සනත් ගුණතිලක, රෙක්ස් කොඩිප්පිලි,රජිත හිරාන් විකට පහර
අග්නිදාහය සනත් ගුණතිලක
අරුමෝසම් වැහි
සරාගී වැඩිහිටි