ක්ලීටස් මෙන්ඩිස්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ක්ලීටස් මෙන්ඩිස්
උපතගම්මැද ලියනගේ ක්ලීටස් පවුලිස් මෙන්ඩිස්
ජාතිකත්වයශ්‍රී ලංකා
වෘත්තියරංගනශිල්පී, අධ්‍යක්ෂ
ප්‍රසිද්ධ වන්නේවීර පුරන් අප්පු

සිනමාගත වීම[සංස්කරණය]

වසර චිත්‍රපටිය
1978 වීර පුරන් අප්පු
1982 පාරමිතා
1983 යළි පිපුණු මලක්
1986 පෙරළිකාරයෝ
1987 හිත හොඳ චණ්ඩියා
කැලෑ කෙල්ල
නොම්මර එකයි
විරාගය
1988 කෝ හතුරෝ
1989 ඔබට රහසක් කියන්නම්
සිනාසෙන්න රත්තරනේ
රන්දෙණිගල සිංහයා
මමයි රාජා
1990 යුක්තියද ශක්තියද
දේදුන්නෙන් සමනලියක්
පෙම් රජදහන
දෑසේ මල් පිපිලා
වීර උදාර
1991 බඹර කලාපේ
1993 සුරබිදෙන
සූරයන් අතර වීරයා
1995 විජේ සහ අජේ
දෙවියනි සත්‍ය සුරකින්න
වෛරයෙන් වෛරය
චිට්ටි
හිත හොඳ සූරයෝ
සුදු වලස්සු
දළුලන ගිනි
ඉන්ස්පෙක්ටර් ගීතා
1996 සීමා පවුරු
සූර දරුවෝ
බොඩි ගාර්ඩ්
හිත හොඳ නම් වරදින්නේ නෑ
සැබෑ මිතුරා
සිහින විමානේ රාජා කුමාරි
1997 යසෝමා
පුතුනි මට වාසනා
තරණය
සූරයෝ වැඩකාරයෝ
සවිත්‍රිගේ රාත්‍රිය
නින්ජා ශ්‍රී ලංකා
ගුඩ් බායි ටෝකියෝ
2000 දඬුවම
2001 දිනුම කාගේද
2002 සත්කම්පා
2003 පුර සක්මන
ටැක්සි ඩ්‍රයිවර්
ඇලඩින්ගේ වෑල්ඩින්
2004 අන්ඩර් වර්ල්ඩ්
සැලමුතු පින්න
2006 මිහිඳුම් සළු අතරින්
2008 ඇයි ඔබ තනිවෙලා
2010 ජය පිට ජය
වියපත් බඹ‍රා
සුභා
2011 මහින්දාගමනය
සිංහාවලෝකණය
පුතා මගේ සූරයා
තැන්ක් යූ බර්ටි
2012 කුරුමිට්ටෙක් ඇවිල්ලා
විජය කුවේණි
2015 මහරජ අජාසත්
2017 ආලෝකෝ උදපාදි

අධ්‍යක්‍ෂණයන්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ක්ලීටස්_මෙන්ඩිස්&oldid=421339" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි