Jump to content

උදාරි වර්ණකුලසූරිය

විකිපීඩියා වෙතින්
උදාරි වර්ණකුලසූරිය ( උපත 1988 ) තම ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනය ලැබුවේ මීගමුව ආවේ මාරියා කන්‍යාරාමයේය. ඉන් පසුව ඇය ඇමෙරිකානු උසස් අධ්යාපන ආයතනයෙන් ළමා මනෝ විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාවක් ලැබුවා.

ඇය ප්‍රේක්ෂකයන් අතරට සමීප වූයේ සුජීව ප්‍රසන්න ආරච්චිගේ , බොද මීදුම් ටෙලි නාට්‍යයෙනි. උදයකාන්ත වර්ණසූරිය මහතා විසින් අධ්‍යයක්ෂනය කල පායන්න හිරු සේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය හරහා ඇය ශ්‍රීලංකා සිනමාවට එක්වුනා.

චිත්‍රපට

[සංස්කරණය]

ටෙලිනාට්‍යය

[සංස්කරණය]
  • ආදර දෑසක්
  • බොඳමීදුම්
  • සිහින පියාපත්
  • සුසුමට පවා රහසින්


බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=උදාරි_වර්ණකුලසූරිය&oldid=748048" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි