වසන්ත කුමාරවිල
පෙනුම
වසන්ත කුමාරවිල ලාංකික රංගන ශිල්පියෙකී.
උපත-1978 December 31 (age 46)
රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍යය
[සංස්කරණය]- ගගන පියවර
- බන්ධනා
- බොඳ මීදුම්
- මහවිරු පන්ඩු
- රන්තිලි වැව
- සකූගේ ලෝකය
රංගනයෙන් දායක වූ චිත්‍රපට
[සංස්කරණය]- කදිර දිව්‍යරාජ (2024)
- මහරජ අජාසත්
- මායා (2016)
- රන්ජා
- රන් සයුර
- රන් දේදුන්නක්
- සිංහාවලෝකණය (2011)
- රෝස ආදරේ (2025)
- සූර්යා (2025)
- සෝනා (2025)