මහේන්ද්‍ර පෙරේරා
පෙනුම
මහේන්ද්‍ර පෙරේරා | |
|---|---|
| උපත | 1956 (67) |
| වෘත්තිය | රංගන ශිල්පී |
| සක්‍රීය වසර | 1993–සිට |
මහේන්ද්‍ර පෙරේරා ශ්‍රී ලාංකික නළුවෙකු වේ. ඔහු ඉගෙනුම ලැබූයේ තර්ස්ටන් විදුහලෙනි. ඔහු සිනමාව හා එක්වූයේ 1993 වසරේ නෙළුම් සහ සමන්මලී , සහ 2004 දී තිරගත වූ මිල්ලෙ සොයාහි ප්‍රධාන චරිතයකවෙන, පසුව 2008දී තිරගත වූ මචන් වඩාත් ප්‍රසිද්ධියට පත්විය.[1]
සිනමාව
[සංස්කරණය]| වසර | චිත්‍රපටය | භූමිකාව | අධ්‍යක්ෂණය |
|---|---|---|---|
| 2011 | ගාමනි | සරත් වීරසේකර | |
| 2012 | මාතා (චිත්‍රපටිය) | බූඩි කීර්තිසේන | |
| 2014 | ස්පන්ධන | ස්වාමි | සුනෙත් මාලිංග ලොකුහේවා |
| 2015 | ප්‍රවේගය (2015 චිත්‍රපටිය) | මහේන් | ඩොනල්ඩ් ජයන්ත |
| 2018 | වැලි පවුරු | ||
| 2023 | කතුරු මිතුරු | ගිරිරාජ් කෞෂල්‍ය | |
| 2024 | බෆලෝ ටැවල්ස් | යකා බාස් | ප්‍රියංකර පෙරේරා |
| 2025 | තේජා | නිලන්ත හපන්වීර | |
| 2025 | මාරියා | ||
| TBD | ඕ. අයි. සී.
ගඩාෆි |
රන්ජන් රාමනායක | |
| TBD | රිවස්ටන් |
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "මහේන්ද්‍ර පෙරේරා". www.nfc.gov.lk.