1993 සිංහල චිත්‍රපට ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
චිත්‍රපට අධ්‍යක්ෂණය රංගනය වර්ග කරුණු
චායා දයා විමලවීර සනත් ගුණතිලක, සබීතා පෙරේරා, බන්දු සමරසිංහ
ගුරුගෙදර විජය ධර්ම ශ්‍රී රවීන්ද්‍ර රන්දෙණිය, අනෝජා වීරසිංහ, අශෝක පීරිස් , ජැන්සන් ඇන්තනී නාට්‍ය ජැන්සන් ඇන්තනී හඳුන්වා දීම
සුරබිදෙන චන්ද්‍රරත්න මාපිටිගම රවීන්ද්‍ර රන්දෙණිය, අනෝජා වීරසිංහ, සොමී රත්නායක, වීණා ජයකොඩි නාට්‍ය
සාජන්ට් නල්ලතම්බි ආනන්ද වික්‍රමගේ නිහාල් සිල්වා, ගාමිණී ෆොන්සේකා, පාලිත සිල්වා, වසන්‍ති චතුරානි විකට
සාගර තිළිණය එම්.ඒ. ගෆූර් ශෂී විජේන්ද්‍ර, මොරීන් චාරුණී, ශ්‍රියානි අමරසේන, රෝයි ද සිල්වා
ප්‍රතිඥා යසපාලිත නානායක්කාර ලකී ඩයස්, දිල්හානි ඒකනායක, රජිව් නානායක්කාර, ෆ්‍රෙඩී සිල්වා ආදරණීය, විකට
වැලි සුළඟ නිශාන්ත ප්‍රදීප්
සසර සැරිසරන තෙක් ඔබ මගේ ආනන්ද වික්‍රමගේ සනත් ගුණතිලක, සබීතා පෙරේරා, වස්සාන චතුරානි, ෆ්‍රෙඩී සිල්වා ආදරණීය
මැවිලා පෙනේවි රූපේ ඇලරික් ලයනල් ප්‍රනාන්දු රන්ජන් රාමනායක, දිල්හානි ඒකනායක, දමයන්ති ෆොන්සේකා, සනෝජා බිබිලෙ ආදරණීය
සූරයන් අතර වීරයා රෝයි ද සිල්වා විජය කුමාරතුංග, සබීතා පෙරේරා, ලයනල් දැරණියගල, ක්ලීටස් මෙන්ඩිස් ක්‍රියාදාම
කම් ඕ ගෝ චිකාගෝ දිනේෂ් ප්‍රියසාද් ජීවන් කුමාරතුංග වික්‍රමසිංහ මුදියන්සේලාගේ විජේන්ද්‍ර 'විජේ' කරුණානායක, රන්ජන් රාමනායක වික්‍රමසිංහ මුදියන්සේලාගේ රන්ජන් කරුණානායක, ෆ්‍රෙඩී සිල්වා as Loudmouth brother, ටෙනිසන් කුරේ හැරාහ් ද කැරාහ්, සබීතා පෙරේරා මාලි, මර්වින් ජයතුංග මර්වින්, මදුනමාලි ගුණතිලක මාධවී, රෝයි ද සිල්වා වික්‍රමසිංහ මහතා ක්‍රියාදාම ,ආදරණීය ,විකට ,නාට්‍ය
චායා මායා යසපාලිත නානායක්කාර අජිත් ජිනදාස, දිල්හානි ඒකනායක, රජිව් නානායක්කාර, රෝයි ද සිල්වා ආදරණීය ,ක්‍රියාදාම ,විකට
Yasasa (යසස) Ananada Wickramage Harshana Nanayakkara, Sangeetha Weeraratne, Freddie Silva, Roy de Silva Action, Comedy, Drama
Saptha Kanyaa (සප්ත කන්‍යා) H. D. Premaratne Kamal Addararachchi, Sangeetha Weeraratne, Tony Ranasinghe, Hemasiri Liyanage Drama
Jevan Malli (ජීවන් මල්ලී) Roy de Silva Jeevan Kumaratunga, Dilhani Ekanayake, Dilani Abeywardena, Roy de Silva
Bambasara Bisaw (බඹසර බිසව්) Daya Wimalaweera Sanath Gunathilake, Sabeetha Perera, Shashi Wijendra, Ajith Jinadasa
Thrishulaya (ත්‍රිශූලය) Lalith Gunawardhana
Sandhareka (සඳරේඛා) Hemasiri Sellapperuma Ranjan Ramanayake, Dilhani Ekanayake, Freddie Silva, Kamal Addararachchi
Nelum Ha Samanmali (නෙළුම් හා සමන්මලී) Chandrarathne Mapitigama Ananda Jayaratne, Sanath Gunathilake, Geetha Kumarasinghe, Tissa Wijesurendra
Lassanai Ballanna (ලස්සනයි බලන්න) Sunil Soma Peiris Jeevan Kumaratunga, Sangeetha Weeraratne, Sriyani Amarasena, Sonia Dissanayake Action, Comedy, Drama
Langin Giyoth Ahak Naa (ළඟින් ගියොත් ඇහැක් නෑ) Hemasiri Sellapperuma Ranjan Ramanayake, Geetha Kumarasinghe, Freddie Silva, Manel Chandralatha Action, Comedy, Drama
Juriya Mamai (ජූරිය මමයි) Louie Frandrastran Ranjan Ramanayake, Dilani Abeywardena, Maureen Charuni, Sriyantha Mendis
Madaraa Parasathu (මදාරා පරසතු) Gladwin Fernando Ravindra Randeniya, Swarna Mallawarachchi, Geetha Kumarasinghe, Sanath Gunathilake
Suraweera Chandiyo (සූරවීර චණ්ඩියෝ) Hemasiri Sellapperuma Jeevan Kumaratunga, Shashi Wijendra, Lal Weerasinghe, Ranjan Ramanayake, Dilhani Ekanayake, Dilani Abeywardena