Jump to content

සාරංග දිසාසේකර

විකිපීඩියා වෙතින්
සාරංග දිසාසේකර
උපතජනවාරි 31, 1983 (1983-01-31) (වයස 43)[1]
කළුබොවිල, ශ්‍රී ලංකාව
අධ්‍යාපනයතර්ස්ටන් විදුහල
වෘත්තියsනළුවකු, ගායකයෙකු, නිරූපණ ශිල්පියකු
සක්‍රීය වසර1983-සිට වර්තමානය
වල්ලභ(s)උමාලි තිලකරත්න
(2014-2016)
දිනක්ෂි ප්‍රියසාද්
(2020- )
මව්පියන්(s)නාරද දිසේකර (පියා)
තිලකා රණසිංහ(මව
ඥාතීන්ඩග්ලස් රණසිංහ (මාමා)
දිනේෂ් ප්‍රියසාද් (මාමණ්ඩි)
ශෙෂාද්‍රි ප්‍රියසාද් (නෑනා)
ශනුද්‍රි ප්‍රියසාද් (නෑනා)

සාරංග දිසාසේකර (ඉංග්‍රීසි: Saranga Disasekara (උපත 1983 ජනවාරි 31) ශ්‍රී ලාංකික නළුවෙක්, ගායකයෙක්, නිරූපණ ශිල්පියකුවේ. සුමති සම්මාන, රයිගම් ටෙලීස් සහ ස්ලිම් නීල්සන් පීපල්ස් සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ ජනප්‍රියම රූපවාහිනී නළුවාට හිමි සම්මානයෙන් කීපවරක්ම පිදුම් ලැබීය ගායක නාරද දිසසේකර සහ ගුවන්විදුලි සත්කාරක සහ නිළි තිලකා රණසිංහ යන දෙදෙනාට 1983 ජනවාරි 31 වන දින ශ්‍රී ලංකාවේ කළුබොවිල ප්‍රදේශයේදී උපත ලැබීය.[2][3]ඔහු කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ පාසල් ජීවිතය සම්පූර්ණ කළේය.[4]

වෘත්තිය

[සංස්කරණය]

වයස අවුරුදු 10 දී සාරංග රඟපෑවේ මාරනා සමප්තිය නම් කෙටි චිත්‍රපටයටයි. ඉන්පසු ඔහු බොහෝ රූපවාහිනී වෙළඳ දැන්වීම් සහ ගුවන්විදුලි වැඩසටහන් සමඟ සම්බන්ධ විය.[5]

ටෙලි නාට්ටය

[සංස්කරණය]
  • අලු බදුන
  • අහන්කාර නගරේ
  • කලු කුරුල්ලා
  • කෝටිපතියෝ
  • පබා
  • බිඳුනු සිත්
  • බොඳ මීදුම්
  • මුතු පලස
  • යාය 4
  • රන් සමනලයෝ
  • වස්සානයේ ප්‍රේමය
  • වැහි පබලු සේල
  • සියපත් අරම
  • සුදු අරලිය
  • හිරු ඇවිදින්
  • හුස්ම වැටෙන මල්

චිත්‍රපට

[සංස්කරණය]
වර්ෂයචිත්‍රපටයචරිතයසටහන්
2003ඉරැස්මාඉරස්මාගේ වැඩිමහල් සහෝදරයා
2008නිල් දිය යහනශනුක
2011සුසීමාඅසේල
2012සුපර් සික්ස්ජූඩ්
2013ඉස්ට් අ මැටර් ඔෆ් ලව්මාලන්[6]
2013ශ්‍රී සිද්ධාර්ථ ගෞතමචන්න
2014රූපාන්තරණකැප්ටන් සුරවීර
2015මහරජ ගැමුණුසද්දා තිස්ස
2016ජූලි 07 යිසාරංග
2016ආදරණීය කතාවක්Reality show host
2016අපේ කාලයේ පටාචාරාජීවන්ත
2018නිදහසේ පියා DSඑස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක
2018සරුංගල්[7]
2019සංගිලිසුන්දරා
2019රෂ්රුශාන්ත 'ශාන්'[8]
2021ආශාවරි[9]
2024විශ්ම[10]
2025ක්ලැරන්ස් : රිදම් ඔෆ්ද ගිටාර්
TBDතානාපතිලාගේ ගෙදර
TBDආදරණීය තරුවක්
TBDඑදා රෑආරාධිත රංගනය

සම්මාන

[සංස්කරණය]
අවුරුදුසම්මානයවර්ගයප්‍රතිඵලය
2011සුමති සම්මානවඩාත්ම ජනප්‍රිය නළුවාට හිමි සම්මානයදිනාගති [11]
2012රයිගම් ටෙලි සම්මානවඩාත්ම ජනප්‍රිය නළුවාට හිමි සම්මානයදිනාගති [12]
2013රයිගම් ටෙලි සම්මානවඩාත්ම ජනප්‍රිය නළුවාට හිමි සම්මානයදිනාගති
2015රයිගම් ටෙලි සම්මාන වඩාත්ම ජනප්‍රිය නළුවාට හිමි සම්මානයදිනාගති
2016රයිගම් ටෙලි සම්මානවඩාත්ම ජනප්‍රිය නළුවාට හිමි සම්මානයදිනාගති

ආශ්‍රිත

[සංස්කරණය]
  1. "Saranga Disasekara:Kicks off on films!". dailynews.lk. සම්ප්‍රවේශය 22 January 2021.
  2. "සාරංගගේ අලුත්ම ගීතය". Sarasaviya. සම්ප්‍රවේශය 22 January 2021.
  3. "All about Tileka Ranasinghe". saaravita. සම්ප්‍රවේශය 22 January 2021.
  4. "Saranga Disasekara:Kicks off on films!". dailynews.lk. සම්ප්‍රවේශය 22 January 2021.
  5. "Narada didn't care about Saranga - Tileka Ranasinghe". Dinamina. සම්ප්‍රවේශය 22 January 2021.
  6. "ඉට්ස් අ මැටර් ඔෆ් ලව්". Sarasaviya. සම්ප්‍රවේශය 1 November 2017.
  7. "සරුංගල් ළඟදීම තිරයට". Sarasaviya. සම්ප්‍රවේශය 17 November 2017.
  8. "Arrival of a filmmaker who owns the future". Sarasaviya. සම්ප්‍රවේශය 26 September 2018.
  9. "Film Thaanapathilage Gedara". Sarasaviya. සම්ප්‍රවේශය 12 July 2018.
  10. "'Wishma' introduces many new faces to cinema". Sunday Times. සම්ප්‍රවේශය 29 March 2019.
  11. "Sumathi Awards". sumathiawards.lk. සම්ප්‍රවේශය 3 November 2016.
  12. "President graces 2014 Raigam Tele'es Awards Festival". news.lk/. සම්ප්‍රවේශය 3 November 2016.
"https://si.wikipedia.org/w/index.php?title=සාරංග_දිසාසේකර&oldid=778906" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි