චන්න පෙරේරා
Jump to navigation
Jump to search
චන්න පෙරේරා | |
---|---|
උපත | |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
රැකියාව | සිනමා/ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු, රංගන ශිල්පියෙකු |
චන්න පෙරේරා යනු ශ්‍රී ලංකාවේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සහ රංගන ශිල්පියෙකු වේ.[1] ඔහු විවහාවී සිටින්නේ ජනප්‍රිය නිළි ගයත්‍රී ඩයස් සමගය. චන්න විසින් අධ්‍යක්ශණය කළ සහ රංගනයෙන් දායක වූ අංජලිකා, කල්පාන්තයේ සිහිනයක් වැනි චිත්‍රපට ප්‍රේක්ෂකයා අතර ජනප්‍රියත්වයට පත්විය.
මුල් අවධිය[සංස්කරණය]
චන්න පෙරේරා සිය අධ්‍යාපන කටයුතු, කොළඹ රාජකීය විද්‍යාලයෙන් හැදෑරූ බව සඳහන්ය.
රංගනයන්[සංස්කරණය]
රිදී තිරය[සංස්කරණය]
වසර | චිත්‍රපටිය | අධ්‍යක්ෂණය |
---|---|---|
1992 | සුජාතා | |
1993 | උණ්ඩය | |
1997 | චණ්ඩියගෙ පුතා | |
1999 | තීර්ථ යාත්‍රා | වසන්ත ඔබේසේකර |
2002 | සීතල ගිනි කඳු | |
2004 | මිල්ලෙ සොයා | |
2006 | අංජලිකා | චන්න පෙරේරා |
2010 | හදවත මල් යායයි | |
2011 | කල්පාන්තේ සිහිනයක් | චන්න පෙරේරා |
2012 | සෙනසුරු මාරුව | |
2013 | මායාවී |
අධ්‍යක්ෂණය කල ටෙලිනාට්‍ය[සංස්කරණය]
- පුංචි වීරයෝ 1 හා 2
- වස්සානේ හිරු ඇවිදින්
- සඳ දිය අරණ
- ටිකිරි හපන්නු 1 හා 2