Jump to content

කමල් දේශප්‍රිය

විකිපීඩියා වෙතින්
කමල් දේශප්‍රිය
උපත
කමල් දේශප්‍රිය සිරිසේන

අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
සංගණ්‍ය වන්නේප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩා ගුවන් විදුලි නිවේදක
Parents
  • ආනන්ද සිරිසේන (father)
  • ඇග්නස් තිසේරා (mother)

කමල් දේශප්‍රිය සිරිසේන, යනු ශ්‍රී ලංකා සිනමාවේ සහ රූපවාහිනියේ නළුවෙක් මෙන්ම රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්, ක්‍රිකට් විස්තර විචාරකයෙක් සහ මාධ්‍යකරුවෙකි.[1]

පෞද්ගලික ජීවිතය

[සංස්කරණය]

ඔහුගේ පියා ආනන්ද සිරිසේන ගුවන් විදුලි කලාකරුවෙකි.[2] ඔහුගේ මව ඇග්නස් තිසේරා (උපත 1928) නිළියක් සහ ගුවන්විදුලි ශිල්පිනියකි.[3] ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය සම්පූර්ණ කළේය.[4]

වෘත්තීය ජීවිතය

[සංස්කරණය]

2017 දී ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි නාලිකා ප්‍රධානියා ලෙස පත් කරන ලදී. 2018 පෙබරවාරි මාසයේදී ඔහු පෞද්ගලික හේතූන් මත එම තනතුරෙන් ඉල්ලා අස්විය.[5] ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝජ්‍ය ලේකම් රවීන් වික්‍රමරත්න සමඟ තරග විකාශන අයිතිය සම්බන්ධයෙන් ඇති වූ මතභේදයක් හේතුවෙන් මෙම ඉල්ලා අස්වීමට සිදුව ඇති බව වාර්තා කිහිපයක් සඳහන් කළේය.[6] ඔහු ත්‍රස්තවාදයට එරෙහි ජාතික ව්‍යාපාරයේ (NMAT) සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙසද සිහල උරුමයේ ප්‍රකාශක ලෙසද කටයුතු කළේය.[7]

ඔහුගේ පළමු සිනමා රංගනය වූයේ සනත් අබේසේකර විසින් අධ්‍යක්ෂණය කරන ලද 2014 වසරේ "සිරි දළදාගමනය" චිත්‍රපටයයි.[8][9]

රූපවාහිනී කතා මාලා

[සංස්කරණය]

චිත්‍රපටකරණය

[සංස්කරණය]
Year Film Role Ref.
2014 සිරි දළදාගමනය ගිරි අබා රජු [10]
2016 උලත් එකයි පිලත් එකයි පොලිස් පරීක්ෂක හෙවත් ගංගුගේ තාත්තා [11]
2018 පෝරිසාදයා වෙඩිසිංහ [12]
2018 බිම්බා දේවි හෙවත් යශෝධරා සුප්පබුද්ධ රජු [13]
2018 නිදහසේ පියා ඩී.එස් ඩඩ්ලි සේනානායක [14]
TBD තානාපතිලගේ ගෙදර [15]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "Kamal Deshapriya films". Sinhala Cinema Database. සම්ප්‍රවේශය 1 October 2019.
  2. ^ "After Jamuna Rani and K. Rani, It is G. S. B. Rani". Sarasaviya. සම්ප්‍රවේශය 30 January 2020.
  3. ^ "Agnes Sirisena". Daily Mirror. සම්ප්‍රවේශය 1 October 2019.
  4. ^ "Kamal Deshapriya bio". sangeethaya. සම්ප්‍රවේශය 1 October 2019.
  5. ^ "Kamal Deshapriya leaves SLC". Sunday Times. සම්ප්‍රවේශය 1 October 2019.
  6. ^ "SLC's channel head tenders resignation". Sri Lanka Mirror. සම්ප්‍රවේශය 1 October 2019.
  7. ^ "Nalandian Notable Old Boys". Nalandians in Sydney Inc. සම්ප්‍රවේශය 1 October 2019.
  8. ^ "Actor Kamal Deshapriya". IMDb. සම්ප්‍රවේශය 1 October 2019.[විශ්වසනීය මූලාශ්‍රය?]
  9. ^ "Kamal Deshapriya filmography". Rate Your Music. සම්ප්‍රවේශය 1 October 2019.[විශ්වසනීය මූලාශ්‍රය?]
  10. ^ "Sri Lankan Screened Films". Sarasaviya. සම්ප්‍රවේශය 11 March 2017.
  11. ^ "Ulath Ekai Pilath Ekai". National Film Corporation of Sri Lanka. සම්ප්‍රවේශය 25 February 2017.
  12. ^ "Porisadaya - පෝරිසාදයා". Sinhala Cinema Database. සම්ප්‍රවේශය 27 January 2018.
  13. ^ "'Yashodhara': A movie making, a bridge between Lanka-India talents". The Sunday Times. 9 July 2017. සම්ප්‍රවේශය 12 July 2017.
  14. ^ "Father Of The Nation, DS Senanayake's Legacy To Silver Screen". asianmirror. සම්ප්‍රවේශය 3 April 2018.
  15. ^ "Plot of Thanapathilage Gedara". Sarasaviya. සම්ප්‍රවේශය 29 October 2019.

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=කමල්_දේශප්‍රිය&oldid=769536" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි