ජයන්ත චන්ද්‍රසිරි
ජයන්ත චන්ද්‍රසිරි යනු ශ්‍රී ලංකාවේ සිටින එක් සිනමා අධ්‍යක්ෂකවරයෙකි. එමෙන්ම ඔහු රංගකලාව හා රූපවාහිනිය යන අංශවලද අධ්‍යක්ෂණ කටයුතු කරන්නෙකි.
රංග කලාව[සංස්කරණය]
- සරස්වතී
- අත්
- මෝරා
- ඔත්තුකාරයා
රූපවාහිනිය[සංස්කරණය]
අධ්‍යක්ෂණ:[සංස්කරණය]
- වෙද හාමිනේ
- Dandubasnamanaya
- Akala Sandaya
- Rejana
- Sathara Denek Senpathiyo
සිනමාව[සංස්කරණය]
අධ්‍යක්ෂණ :[සංස්කරණය]
- ගරිල්ලා මාකෙටින් (Guerilla Marketing) (2005)
- Agnidahaya [Fire and Water] (2002)
- සමනල සංධ්වනිය (Samanala Sandhawaniya) Butterfly Symphony (2013)
ලේඛකයා:[සංස්කරණය]
- Guerrilla Marketing (2005) (writer)
- සමනල සංධ්වනිය (Samanala Sandhawaniya) Butterfly Symphony (2013)(writer)
සම්මාන[සංස්කරණය]
- සුමති- Best Teledrama Director - 1995
- සුමති- Best Teledrama Script - 1995