ජයන්ත චන්ද්‍රසිරි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

…ජයන්ත චන්ද්‍රසිරි යනු ශ්‍රී ලංකාවේ සිටින එක් සිනමා අධ්‍යක්ෂකවරයෙකි. එමෙන්ම ඔහු රංගකලාව හා රූපවාහිනිය යන අංශවලද අධ්‍යක්ෂණ කටයුතු කරන්නෙකි.



රංග කලාව[සංස්කරණය]

  • සරස්වතී
  • අත්
  • මෝරා
  • ඔත්තුකාරයා

රූපවාහිනිය[සංස්කරණය]

අධ්‍යක්ෂණ:[සංස්කරණය]

  • වෙද හාමිනේ
  • Dandubasnamanaya
  • Akala Sandaya
  • Rejana
  • Sathara Denek Senpathiyo

සිනමාව[සංස්කරණය]

අධ්‍යක්ෂණ :[සංස්කරණය]

  • ගරිල්ලා මාකෙටින් (Guerilla Marketing) (2005)
  • Agnidahaya [Fire and Water] (2002)
  • සමනල සංධ්වනිය (Samanala Sandhawaniya) Butterfly Symphony (2013)


ලේඛකයා:[සංස්කරණය]

  • Guerrilla Marketing (2005) (writer)
  • සමනල සංධ්වනිය (Samanala Sandhawaniya) Butterfly Symphony (2013)(writer)

සම්මාන[සංස්කරණය]

  • සුමති- Best Teledrama Director - 1995
  • සුමති- Best Teledrama Script - 1995

සැකිල්ල:Sri-Lanka-bio-stub

"https://si.wikipedia.org/w/index.php?title=ජයන්ත_චන්ද්‍රසිරි&oldid=359214" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි