1994 සිංහල චිත්‍රපට ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
චිත්‍රපට අධ්‍යක්ෂණය රංගනය වර්ග කරුණු
ලඳුනි ඔබ දෙවඟනකි ජයන්ත දාස් පෙරේරා
නොමියෙන මිනිසුන් ගාමිණී ෆොන්සේකා ගාමිණී ෆොන්සේකා ක්‍රියාදාම, නාට්‍ය, යුද්ධ
රජවංශයෙන් එකෙක් හේමසිරි සෙල්ලප්පෙරුම
එකදා වැහි පරාක්‍රම ජයසිංහ
ජයග්‍රහණය සැම්සන් කුමාරගේ
නොහඬන් කුමරියේ රංග විජේන්ද්‍ර
අඹු සැමියෝ නිශාන්ත ද අල්විස් සිරිල් වික්‍රමගේ, ජෝ අබේවික්‍රම නාට්‍ය
නොහඬන් ලඳුනේ හේමසිරි සෙල්ලප්පෙරුම
ධවල පුෂ්පය කේ.ඒ.ඩබ්ලිව්. ජයමාන්න
අභියෝගය මාරියෝ ජයතුංග
අහස් මාළිගා සුනිල් ආරියරත්න
සුජාතා දයා විමලවීර කමල් අද්දරරාච්චි, බන්දු සමරසිංහ නාට්‍ය
සඳමඩල මාලිනී ෆොන්සේකා
පවන රළු විය රංජිත් කුරුප්පු
යුවතිපති අමරනාත් ජයතිලක
මව්බිමේ වීරයෝ රංජිත් පෙරේරා රන්ජන් රාමනායක
හඬන කිංකිනි මාරියෝ ජයතුංග
ඔක්කොම හොඳටයි හේමසිරි සෙල්ලප්පෙරුම
150 මුල්ලේරියව සෝමපාල ලීලානන්ද මාලිනී ෆොන්සේකා, බන්දු සමරසිංහ
අරගලය ක්‍රිස්ටි ෂෙල්ටන් පෙරේරා
අනෝමා සෝමපාල ලීලානන්ද
සුදු පිරුවට රෝයි ද සිල්වා
ලව් 94 රෝයි ද සිල්වා ලාල් වීරසිංහ ,දිල්හානි ඒකනායක,බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ, රෝයි ද සිල්වා, සුමනා අමරසිංහ ආදරණීය, නාට්‍ය, සංගීතය
විජය ගීතා) කඳපොල කුමාරතුංග
ශක්ති ලලිත් ගුණවර්ධන
මී හරකා අයි.එන්. හේවාවසම් නිෂ්පාදනය මනෝ වීරසේකර
හෙලෝ මයි ඩාර්ලින් හේමසිරි සෙල්ලප්පෙරුම සනත් ගුණතිලක, සබීතා පෙරේරා, බන්දු සමරසිංහ