දෙරණ සිනමා සම්මාන 2014

විකිපීඩියා වෙතින්
දෙරණ සිනමා සම්මාන 2015
අනුග්‍රහයයුනිලිවර් ශ්‍රී ලංකා
තිළිණය(න්)සම්මාන
ප්‍රථම සම්මාන උළෙල2011
අවසාන සම්මාන උළෙල2016
Highlights
දෙරණ ජනප්‍රියතම නළුවාරන්ජන් රාමනායක
දෙරණ ප්‍රියතම නිළියදිල්හානි ඒකනායක
දෙරණ හොඳම නළුවාසරත් කොතලාවල
දෙරණ හොඳම නිළියමිචෙල් හර්ෆ්ට්
රූපවාහිනී විකාශනය
දිවෙන කාළයපැය 3


දෙරණ සිනමා සම්මාන 2015 යනු සිනමාවට පිදෙන උත්‍තමාචාරයකි. 2011දී සරසවිය සම්මාන නවතා දැමීමෙන් පසු දෙරණ මාධ්‍යය ඒකකය හා යුනිලිවර් ශ්‍රී ලංකා වෙතින් මෙම උළෙල හඳුන්වා දෙනු ලැබීය. මෙහිදී සම්මාන විශාල ප්‍රමාණයක් පිරිනැමීය.

2015 වර්ෂයේ සම්මාන හා දිනාගනු ලැබූ පුද්ගලයන් පහත පරිදිය.

විශේෂ සම්මාන[සංස්කරණය]

සම්මානය සම්මාන ලාභීන් චිත්‍රපටිය
හොඳම සිනමාපටය නිලේන්ද්‍ර දේශප්‍රිය තණ්හා රතී රඟා
හොඳම අධ්‍යක්ෂණය පරාක්‍රම ජයසිංහ කේ සේරා
ජනප්‍රියතම නළුවා රන්ජන් රාමනායක රංජා
ජනප්‍රියතම නිළිය දිල්හානි ඒකනායක
හොඳම නළුවා සරත් කොතලාවල තණ්හා රතී රඟා
හොඳම නිළිය මිචෙල් හර්ෆ්ට් කේ සේරා
හොඳම සහය නළුවා හැන්ස් බිලිමොරියා කේ සේරා
හොඳම සහය නිළිය සුලෝචනා වීරසිංහ තණ්හා රතී රඟා
හොඳම සහය නළුවා විකට සැන්ඩෝ හැරිස් කේ සේරා
හොඳම නළුවා දුෂ්ඨ චරිත ධමිත් ෆොන්සේකා කේ සේරා
හොඳම තිර රචනය සරත් කොතලාවල, කුමාර තිරිමාදුර තණ්හා රතී රඟා
හොඳම සංස්කරණය රවීන්ද්‍ර ගුරුගේ තණ්හා රතී රඟා
හොඳම ඇඳුම් නිර්මාණය මෙත්නුවන් විජේසිංහ, නිලූකා වනිගරත්න තණ්හා රතී රඟා
හොඳම වේෂ නිරූපණය නාරද තොටගමුව තණ්හා රතී රඟා
හොඳම කැමරාකරණය ධනුෂ්ක ගුණතිලක තණ්හා රතී රඟා
හොඳම දෘශ්‍ය සජීවිකරණය චමිත් පරණවිතාන රන්ජා
හොඳම අංග රචනය නාරද තොටගමුව තන්හා රතී රඟා
හොඳම සංගීත සැපයුම ගයාත්‍රී කේමදාස, අනූපමා කේමදාස තණ්හා රතී රඟා
හොඳම කලා අධ්‍යක්ෂණය රොෂාන් වර්ණකුලසූරිය කේ සේරා
හොඳම ගීතය ලෙලුම් රත්නායක කේ සේරා
හොඳම සටන් අධ්‍යක්ෂණය වසන්ත කුමාරවිල රංජා
හොඳම ගායකයා උරේෂා රවිහාරි වරිග පොජ්ජ
වසරේ ආදායම් වාර්තා බිඳහෙළු චිත්‍රපටය සිරි දළදාගමනය
යාව ජීව කර්තව්‍යය සම්මානය වසන්ත ඔබේසේකර
සිනමාවේ හෙට දවස සඳහා
හොඳම කෙටි චිත්‍රපටිය විරාජ් ලියනාරච්චි තර්කොව්ස්කි මීට්ස් ගොඩොට්
බලාපොරොත්තු තැබිය හැකි සිනමාපටය ශමීර රංගන මෝටර්-බයිසිකල්
බලාපොරොත්තු තැබිය හැකි සිනමාකරුවා ඉන්දික උඩුගම්පල

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=දෙරණ_සිනමා_සම්මාන_2014&oldid=371526" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි