වසන්ත ඔබේසේකර

විකිපීඩියා වෙතින්
වසන්ත ඔබේසේකර
Vasantha Obeysekera
උපතදෙසැම්බර් 29[1]
ජාතිකත්වයශ්‍රී ලාංකික
අධ්‍යාපනයලංකා විශ්වවිද්‍යාලය
රැකියාවඅධ්‍යක්ෂක, තිර රචක

වසන්ත ඔබේසේකර යනු ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සහ තිර පිටපත් රචකයෙකි.

මුල් අවධිය[සංස්කරණය]

1962 දී ලංකා විශ්වවිද්‍යාලයෙන් (University of Ceylon) උපාදිය හැදෑරූ ඔබේසේකර මහතා පසුව 1964-1970 කාලය තුලදී සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගම හී කතෘ මණ්ඩලයෙහි සේවය කරන ලදී. මේ කාලය තුලදී, අමතරව ඔහු කෙටි කතා ආදියද ලියූ බව සඳහන්ය.[2]

කලා දිවියට පිවිසීම[සංස්කරණය]

1967 දී සත් සමුදුර චිත්‍රපටයට සහාය අධ්‍යක්ෂණයෙන් දායක වෙමින්, ඔබේසේකර මහතා සිය කලා දිවිය අරඹන ලදී. එම වසරේ මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ ශ්‍රී ලංකා නියෝජනය වූවේද එම සත් සමුදුර චිත්‍රපටයයි. 1971 දී Comité de libération du cinéma français වෙතින් ඔහුට සිනමා ශිල්පය පිළිබඳ සහතිකයක් හිමිවිය.[2]

චිත්‍රපට[සංස්කරණය]

වසර නිර්මාණය අධ්‍යක්‍ෂණය නිෂ්පාදනය තිර රචනය විස්තර
1970 වෙස් ගත්තෝ YesY NoN NoN
1976 වල්මත්වූවෝ YesY NoN NoN
1977 දියමන්ති YesY YesY NoN
1979 පළඟැටියෝ YesY YesY YesY වසරේ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම තිර රචනය සඳහා ජනාධිපති සිනමා සම්මාන හිමිවිය.[2]
1983 දඩයම YesY NoN NoN හොඳම අධ්‍යක්‍ෂණය ජනාධිපති සම්මාන[2] සහ සරසවිය හොඳම අධ්‍යක්‍ෂණය සම්මානය
1989 කැඩපතක ඡායා YesY NoN YesY හොඳම තිර රචනය සරසවිය සම්මාන
1995 මාරුතය YesY NoN NoN
1998 දොරකඩ මාරාව YesY NoN YesY හොඳම අධ්‍යක්‍ෂණය සහ හොඳම තිර රචනය ජනාධිපති සම්මාන[2]
1999 තීර්ත යාත්‍රා YesY NoN YesY හොඳම තිර රචනය ජනාධිපති සම්මාන
2001 සළෙළු වරම YesY NoN YesY හොඳම අධ්‍යක්‍ෂණය හොඳම තිර රචනය සරසවිය සම්මාන[3],
2005 අසනි වර්ෂා YesY NoN NoN
2006 සෙව්වන්දි YesY NoN NoN
2007 ආගන්තුකයා YesY NoN YesY [2]

සම්මාන[සංස්කරණය]

ජනාධිපති සම්මාන[සංස්කරණය]

සරසවිය සම්මාන[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. http://vasanthaobeysekere.webs.com/
  2. 2.0 2.1 2.2 2.3 2.4 2.5 "'සෙව්වන්දි': අනදර් ඩ්‍රාමාටික් ට්විස්ට් බයි ඔබේසේකර". විජය නිව්ස් පේපර් ලිමිටඩ්. 2006. සම්ප්‍රවේශය 2007-12-21.
  3. http://archives.dailynews.lk/2002/10/12/fea08.html
"https://si.wikipedia.org/w/index.php?title=වසන්ත_ඔබේසේකර&oldid=395703" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි