Jump to content

චෙරියෝ කැප්ටන්

විකිපීඩියා වෙතින්
චෙරියෝ කැප්ටන්
අධ්‍යක්‍ෂණයරෝයි ද සිල්වා
රචනයරෝයි ද සිල්වා
තිර රචනයරෝයි ද සිල්වා
කතාවස්තුවරෝයි ද සිල්වා
නිශ්පාදනයතිලක් අතපත්තු
සිනෙමාරූපණයජෝන් ජේ යෝගරාජා
සංස්කරණයඩෙන්සිල් ජයවීර
සංගීතයසෝමපාල රත්නායක
නිෂ්පාදන
company
ටී කේ චිත්‍රාගාරය
නිකුත්වූ දිනය
  • ඔක්තෝබර් 13, 1995 (1995-10-13)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල


රංගනය

[සංස්කරණය]

ගීතයන්

[සංස්කරණය]
  • ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට, සෝමපාල ලීලානන්ද
  1. ලෝ බලන දෙවිදේ - ලතා වල්පොල
  2. සංසාර ගී රාවයේ - ලතා වල්පොල, ග්‍රේෂන් ආනන්ද
  3. චෙරියෝ කියලා අපි මේ යන්නේ - ග්‍රේෂන් ආනන්ද, ෆ්‍රෙඩී සිල්වා, බන්දු සමරසිංහ, යොහාන් අර්ජුන, ජයන්ත රත්නායක
  4. වැඩත් අගෙයි හිතත් හොඳයි - ග්‍රේෂන් ආනන්ද, බන්දු සමරසිංහ, යොහාන් අර්ජුන්

නිෂ්පාදනය

[සංස්කරණය]
  • සහාය අධ්‍යක්ෂණය - ඇන්ටන් කිංස්ලි, බන්දුල ඒකනායක
  • අංග රචනය - ඊබට් විජේසිංහ
  • කලා අධ්‍යක්ෂණය - මොහාන් ඇඩැම්ස්
  • සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
  • නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
  • ගීත, දෙබස් පටිගත කිරීම, ශබ්ද මිශ්‍රණය හා ආරෝපණය - ජෝර්ජ් මනතුංග
  • ශබ්ද ඉංජිනේරු - එම්. ඒ. ඒ. අල්විස්
    • ශබ්ද සහාය - පාලිත සිල්වා, පර්සි ගුණවර්ධන, සරත් සිරිබද්ධන
  • නිෂ්පාදන කළමනාකරු - යූ. එස්. එස්. හමීඩ්
  • කොණ්ඩා මොස්තර - ලලිත් ධර්මවර්ධන
    • සහාය - පී. සෝමදාස
  • වෙඩි පිපිරවීම් - කරුණාදාස අතුරුගිරිය
  • ප්‍රවාහන කටයුතු - පී. පී. කුරේ, එම්. ඒ. ජයවර්ධන
"https://si.wikipedia.org/w/index.php?title=චෙරියෝ_කැප්ටන්&oldid=715090" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි