මම බය නෑ ශ්‍යාමා

විකිපීඩියා වෙතින්
මම බය නෑ ශ්‍යාමා
අධ්‍යක්‍ෂණයඑම්.එස්.ආනන්ද
රචනයඒ.ජී.ගුණශාන්ත
තිර රචනයඑම්.එස්.ආනන්ද
කතාවස්තුවඒ.ජී.ගුණශාන්ත
නිශ්පාදනයවයලට් ආනන්ද
රංගන ශිල්පීන්ගාමිණී ෆොන්සේකා ශ්‍යාමා ආනන්ද
සිනෙමාරූපණයඑම්.එස්.ආනන්දන්
සංස්කරණයඑල්මෝ හැලීඩේ
සංගීතයකීර්ති පැක්කුවල්
Production
company
සරසවි චිත්‍රාගාරය
නිකුත්වූ දිනය
  • අගෝස්තු 25, 1995 (1995-08-25)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

ගීතයන්[සංස්කරණය]

  • ගීත ප්‍රබන්ධය - ධර්මසිරි ගමගේ
  • ගීත ගායනය - සමිතා මුදුන්කොටුව
  • ගීතය - පුංචි පුංචි මල් වාගේ

රංගනය[සංස්කරණය]

  • ගාමිණී ෆොන්සේකා
  • ශ්‍යාමා ආනන්ද
  • සොමී රත්නායක
  • බන්දු සමරසිංහ
  • මන්දිරා ආනන්දි පෙරේරා
  • රිචී රසංග පෙරේරා
  • කැළුම් විජේසූරිය
  • ලක්මාල් ෆොන්සේකා
  • වී. ජී. ඊ. ජයසූරිය
  • හරින්ද්‍ර ගොඩකන්ද
  • සචින්ද්‍ර ගොඩකන්ද
  • එඩී විජේකෝන්
  • එස්. පුන්සලා
  • එස්. කෙනන්
  • කපිල එම්. සූරිය
  • කේ. ඩී. සිරිපාල
  • ලාල් සේනාධීර
  • රොඩ්නි ප්‍රෙෂර්
  • ඩෙන්සිල් ප්‍රනාන්දු
  • ඩබ්. පී. ආරියරත්න
  • එඩී අමරසිංහ
  • ඊශා ප්‍රනාන්දු
  • එස්. කුමාරි
  • ශ්‍රීනාත් මල්දෙනිය
  • කුමාරදාස මඩපාත
  • සේන දළුවත්ත
  • දයා හේමචන්ද්‍ර

නිෂ්පාදනය[සංස්කරණය]

  • සහාය අධ්‍යක්ෂණය - ඒ. ජී. ගුණශාන්ත, එස්. සූරියකුමාර්
  • නිෂ්පාදන අංශයේ සහාය - ඩබ්. ජී. කපිල
  • කැමරා සහාය - මාටින් පෙරේරා
  • ශබ්ද පරිපාලනය, දෙබස් පටිගත කිරීම - ලයනල් ගුණරත්න, උපාලි අරම්පොල
    • ශබ්ද සහාය - ඩී. එම්. ඒ. ජයමාන්න, සුනිල් උපාලි, පී. ජයවීර, රංජිත් පෙරේරා, කේ. වී. නන්ද කුමාර
  • රසායනාගාර කටයුතු - ඩිල් ප්‍රොසෙස් ඉන්ටර්නැෂනල්
    • රසායනාගාර සහාය - සංජීව බණ්ඩාර, මහින්ද සෙනෙවිරත්න, ඩබ්ලිව්. ඒ. එන්. තිලකරත්න, බන්දුල අතුකෝරාල, කීර්ති පුෂ්ප කුමාර, එච්. ඒ. ඇල්බට්
  • නිෂ්පාදන කළමනාකරණය - කපිල එම්. සූරිය සංගීතය
  • පටිගත කිරීම - මර්වින් බෙන්ස් - නෙකෝ ශබ්දාගාරය
  • කැමරා උපකරණ - ෆිල්ම් ලොකේෂන් සර්විසස්
"https://si.wikipedia.org/w/index.php?title=මම_බය_නෑ_ශ්‍යාමා&oldid=432444" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි