වෛරයෙන් වෛරය
Appearance
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
වෛරයෙන් වෛරය | |
---|---|
අධ්‍යක්ෂණය | හේමසිරි සෙල්ලප්පෙරුම |
තිර රචනය | පද්මසිරි කොඩිකාර |
කතාවස්තුව | පද්මසිරි කොඩිකාර |
නිශ්පාදනය | මොහොමඩ් ෆයිසර් අසාද් ඛාන් |
රංගන ශිල්පීන් | සනත් ගුණතිලක සබීතා පෙරේරා |
සිනෙමාරූපණය | එම්.ඒ.ගෆූර් |
සංස්කරණය | එම්.එස්.අලිමාන් |
සංගීතය | මොහාන් රාජ් |
නිෂ්පාදන company | ටී.කේ.චිත්‍රාගාරය
ඩිල් ෆ්‍රොසෙස් |
නිකුත්වූ දිනය |
|
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
රංගනය
[සංස්කරණය]- සනත් ගුණතිලක
- සබීතා පෙරේරා
- රන්ජන් රාමනායක
- ක්ලීටස් මෙන්ඩිස්
- විල්සන් කරුණාරත්න
- විමල් කුමාර ද කොස්තා
- බන්දු සමරසිංහ
- ෆ්‍රෙඩී සිල්වා
- මානෙල් චන්ද්‍රලතා
- හරින්ද්‍ර සංඛ පීරිස්
- තිලක් රණතුංග
- කේ. එම් කිංස්ලි කුලතුංග
- ටෙඩී විද්‍යාලංකාර
ගීතයන්
[සංස්කරණය]ගීත ප්‍රබන්ධය - ආනන්ද එස්. විජේසිරි
- මගේ රන් පුතේ - ටෝනි හසන්
- අහසේ සඳේ නෑ - ග්‍රේෂන් ආනන්ද, ටෝනි හසන්, ජගත් වික්‍රමසිංහ
- රැජිනය ඔබ මා පැතූ ආදරේ - ග්‍රේෂන් ආනන්ද, චන්ද්‍රිකා සිරිවර්ධන රත්තරනේ රන්වන් මාල - ෆ්‍රෙඩී සිල්වා, ඇන්ජලින් ගුණතිලක මල්යායේ ගුම් ගීතේ - ටෝනි හසන්, ඇන්ජලින් ගුණතිලක
- සරා ගීත ඇසේ - ග්‍රේෂන් ආනන්ද, ඇන්ජලින් ගුණතිලක
නිෂ්පාදනය
[සංස්කරණය]- සහාය අධ්‍යක්ෂණය සහ සංස්කරණ සහාය - ධනේෂ් ලංකා පීරිස්
- අංග රචනය - බෙනට් ජයතුංග
- කලා අධ්‍යක්ෂණය - සාලිය ඩයස්
- සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
- නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
- ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
- ශබ්ද ඉංජිනේරු - අබේසිංහ අල්විස්
- ශබ්ද සහාය - පාලිත සිල්වා, පර්සි ගුණවර්ධන, සරත් සිරිබද්ධන, සුනිල් මල්ලිකාආරච්චි
- ශබ්ද ඉංජිනේරු - අබේසිංහ අල්විස්
- ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස් - නෙකෝ ශබ්දාගාරය
- අතිරේක ශබ්ද - ප්‍රේමසිරි රණවක
- කැමරා ක්‍රියා කරවීම - ජී. නන්දසේන
- කැමරා සහාය - එම්. මාටින්, එච්. අනුර, ඩබ්ලිව්. පියසේන, ඊ. එම්. ප්‍රියන්ත, සුජිත් සුභසිංහ, එම්. නිහාල්, තංගයියා
- කොණ්ඩා සැකසුම - ලලිත් ධර්මවර්ධන
- සහාය - අසංග හෙට්ටිආරච්චි නිෂ්පාදන
- රසායනාගාර පාලක - අයි. ඒ. ජොහාර්
- රසායනාගර සහාය - තිලක් ෆොන්සේකා, ශාන්තා අත්තනායක, කේ. ආර්. ජයවර්ධන, ටයිටස් සමරවීර, රේමන් පෙරේරා, ඇම්. මුණිදාස, කේ. ඩී. ඩික්සන්
- සැකසුම - ලෙස්ලි ඊ. පීරිස්, චන්ද්‍ර මුතුතන්ත්‍රි