ගින්දරී
Appearance
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
ගින්දරී (බහුබූතයෝ 2) | |
---|---|
අධ්‍යක්ෂණය | උදයකාන්ත වර්ණසූරිය |
තිර රචනය | උදයකාන්ත වර්ණසූරිය |
කතාවස්තුව | උදයකාන්ත වර්ණසූරිය |
නිශ්පාදනය | උදයකාන්ත වර්ණසූරිය |
රංගන ශිල්පීන් | පබෝදා සංදීපනී
රොඩ්නි වර්ණකුල මහේන්ද්‍ර පෙරේරා |
සිනෙමාරූපණය | කේ ඩී දයානන්ද |
සංගීතය | ආනන්ද පෙරේරා |
නිකුත්වූ දිනය |
|
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
ආදායම | රුපියල් ලක්ෂ 450 |
රංගනය
- පබෝදා සංදීපනී - ටිකිරි / ටික්‍රි
- රොඩ්නි වර්ණකුල - බන්ටි
- මහේන්ද්‍ර පෙරේරා - ලැන්ටි
- රිචඩ් මානමුදලි - චමින්ද
- ශ්‍රියන්ත මෙන්ඩිස් - ඇමති
- ලෝචනා ඉමාෂි - බන්ටිගේ පළමු බිරිඳ
- රවීන්ද්‍ර යසස් - ඇමති ලේකම්
- මැණිකේ අත්තනායක - ඇමති ආර්‍යාව
- රත්නා සුමනපාල
- චතුර පෙරේරා
- බින්දු බෝතලගේ - හවුස්කීපින් (හඳුන්වාදීම)
- උදයකාන්ත වර්ණසූරිය - තමා ලෙසම
- ලකී ඩයස් - තමා ලෙසම - ආරාධිත රඟපෑම්
- රොෂාන් රණවන - තමා ලෙසම - ආරාධිත රඟපෑම්
- උදාරි වර්ණකුලසූරිය - තමා ලෙසම- ආරාධිත රඟපෑම්
- සරත් චන්ද්‍රසිරි - පොල් බිදින්නා - ආරාධිත රඟපෑම්
මතභේද
මෙහිදී හඳුන්වා දෙනු ලැබූ ජනක කුමාර සම්බන්දව ගොනුකර තිබූ පෙත්සමක් නිසාවෙන් උදයකාන්ත වර්ණ්සූරිය හට උසාවි යෑමට සිදු විය.