ගින්දරී

විකිපීඩියා වෙතින්
ගින්දරී (බහුබූතයෝ 2)
අධ්‍යක්ෂණයඋදයකාන්ත වර්ණසූරිය
නිෂ්පාදනයඋදයකාන්ත වර්ණසූරිය
තිර රචනයඋදයකාන්ත වර්ණසූරිය
කතාවස්තුවඋදයකාන්ත වර්ණසූරිය
රංගන ශිල්පීන්පබෝදා සංදීපනී

රොඩ්නි වර්ණකුල

මහේන්ද්‍ර පෙරේරා
සංගීතයආනන්ද පෙරේරා
සිනෙමාරූපණයකේ ඩී දයානන්ද
නිකුත්වූ දිනය(න්)අප්‍රේල් 24, 2015 (2015-04-24)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල
ආදායමරුපියල් ලක්ෂ 450

රංගනය[සංස්කරණය]

  • පබෝදා සංදීපනී - ටිකිරි / ටික්‍රි
  • රොඩ්නි වර්ණකුල - බන්ටි
  • මහේන්ද්‍ර පෙරේරා - ලැන්ටි
  • රිචඩ් මානමුදලි - චමින්ද
  • ශ්‍රියන්ත මෙන්ඩිස් - ඇමති
  • ලෝචනා ඉමාෂි - බන්ටිගේ පළමු බිරිඳ
  • රවීන්ද්‍ර යසස් - ඇමති ලේකම්
  • මැණිකේ අත්තනායක - ඇමති ආර්‍යාව
  • රත්නා සුමනපාල
  • චතුර පෙරේරා
  • බින්දු බෝතලගේ - හවුස්කීපින් (හඳුන්වාදීම)
  • උදයකාන්ත වර්ණසූරිය - තමා ලෙසම
  • ලකී ඩයස් - තමා ලෙසම - ආරාධිත රඟපෑම්
  • රොෂාන් රණවන - තමා ලෙසම - ආරාධිත රඟපෑම්
  • උදාරි වර්ණකුලසූරිය - තමා ලෙසම- ආරාධිත රඟපෑම්
  • සරත් චන්ද්‍රසිරි - පොල් බිදින්නා - ආරාධිත රඟපෑම්

මතභේද[සංස්කරණය]

මෙහිදී හඳුන්වා දෙනු ලැබූ ජනක කුමාර සම්බන්දව ගොනුකර තිබූ පෙත්සමක් නිසාවෙන් උදයකාන්ත වර්ණ්සූරිය හට උසාවි යෑමට සිදු විය.

"https://si.wikipedia.org/w/index.php?title=ගින්දරී&oldid=384484" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි