Jump to content

ප්‍රවේගය (2015 චිත්‍රපටිය)

විකිපීඩියා වෙතින්


2015 වර්ෂයේ දී සිංහල වාණිජ සිනමාවේ හැරවුම් ලක්ශයක් සනිටුහන් කළ මෙම චිත්‍රපටය Real Image ආයතනය වෙනුවෙන් ආර් සදේශ් කුමාර් මහතා විසින් නිෂ්පාදනය කළේ ය. ඩොනල්ඩ් ජයන්ත මහතා විසින් අධ්‍යක්ෂවරයා ලෙස එක්වී ය.වර්තමාන සිංහල සිනමාවේ සිහින කුමාරයා වන හේමාල් රණසිංහ ගේ දෙවන සිනමා නිර්මාණය වන මෙය ඔහුගේ ජනප්‍රියත ම නිර්මාණය යි. ප්‍රධාන ප්‍රතිවීර චරිත දෙකක් පවතින අතර සකල කලා සක්විති ජැක්සන් ඇන්තනී මහතා හා ගජන් කනීශන් ඒ සඳහා පණ පොවයි.

ප්‍රවේගය
අධ්‍යක්‍ෂණයඩොනල්ඩ් ජයන්ත
රචනයමහේෂ් රත්සර මද්දුමාරච්චි
නිශ්පාදනයආර් සදේශ් කුමාර් ශ්‍රීමතී සදේෂ් කුමාර්
රංගන ශිල්පීන්හේමාල් රණසිංහ

උදාරි පෙරේරා

ජැක්සන් ඇන්තනී
සිනෙමාරූපණයවිජය මිල්ටන්
සංස්කරණයඅජිත් රාමනායක
නිකුත්වූ දිනය
  • ජුනි 12, 2015 (2015-06-12)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල
පිරිවැයරු ලක්ෂ 48
ආදායමරු ලක්ෂ 760 (දින 45)

රංගනය

[සංස්කරණය]

ගීතයන්

[සංස්කරණය]
Untitled
අංකය. ගීතය කාලය
1. "මල්සරා - බාචි සුසාන්, මහේන්ද්‍ර පෙරේරා සහ මේතනී"    
2. "මාගේ ආදරියේ"    
3. "සිහිලළු වූ"