ඇඩ්‍රස් නෑ
Appearance
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
| ඇඩ්‍රස් නෑ No Address | |
|---|---|
අහන්න එපා, බලන්න එපා, හොයන්න එපා, දකින්න එපා, අහසක් නෑ, පොළොවක් නෑ. ඇඩ්‍රස් නෑ !!! | |
| අධ්‍යක්ෂණය | ජැක්සන් ඇන්තනී |
| තිර රචනය | ජැක්සන් ඇන්තනී |
| නිශ්පාදනය | ජනිත මාරසිංහ |
| රංගන ශිල්පීන් | ජැක්සන් ඇන්තනී මහේන්ද්‍ර පෙරේරා කමල් අද්දරාරච්චි සබීතා පෙරේරා |
| සංගීතය | රෝහණ වීරසිංහ සුනිල් ආරියරත්න (lyrics) |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | මිනිත්තු 120 |
| රට | ශ්‍රී ලංකා |
| භාෂාව | සිංහල |
රංගනය
[සංස්කරණය]| නළුවා/ නිළිය | චරිතය |
|---|---|
| ජැක්සන් ඇන්තනී | නාසීවත්තෙ හිට්ලර් |
| මහේන්ද්‍ර පෙරේරා | හිඟාකන චැප්ලින් |
| කමල් අද්දරාරච්චි | සත්ගුණවත් පින්සාර |
| සබීතා පෙරේරා | මුඩුක්කුවෙ සන්ධ්‍යා |
| රොෂාන් රවීන්ද්‍ර | ඇඹිලිපිටියේ කරා |
| දර්ශන් ධර්මරාජ් | ගුබ්බෑයමේ ගෝරිං |
| අරුණි රාජපක්ෂ | නතාලියා |
| අකිල ධනුද්දර | කපිල |
| මාධවී වත්සලා ඇන්තනී | ජානකී |
| හේමාල් රණසිංහ | කාලිංග |
| ශේෂාදී ප්‍රියසාද් | සුභා |
| බිමල් ජයකොඩී | ඉන්ස්පෙක්ටර් |
ගීතයන්
[සංස්කරණය]සංගීතය රෝහණ වීරසිංහයන්ගෙනි
Lyrics මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගෙනි.
References
[සංස්කරණය]External links
[සංස්කරණය]- No Address හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
- ඇඩ්‍රස් නෑ සඳහා ෆේස්බුක් තුළ ඇති ගිණුම
- Address Na Trailer යූ ටියුබ් වෙත