Jump to content

සරත් වීරසේකර

විකිපීඩියා වෙතින්
ගරු
සරත් වීරසේකර
රියර් අඩ්මිරාල්
පුද්ගලික තොරතුරු
උපත29 ඔක්තෝම්බර් 1951
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
උගත් ශාස්ත්‍රාලයකොළඹ නාලන්දා විද්‍යාලය
ආනන්ද විද්‍යාලය කොළඹ
රැකියාවදේශපාලනය

රියර් අඩ්මිරාල් සරත් වීරසේකර (ඉංග්‍රීසි: Sarath Weerasekara) රාජ්‍ය අමාත්‍ය (පළාත් සභා හා පළාත් පාලන කටයුතු), හිටපු අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාවේ. ඔහු ගරු හිටපු නියෝජ්‍ය කම්කරු නියෝජ්‍ය ඇමතිද වෙයි.

ජීවන සටහන්

[සංස්කරණය]

මොහු කොළඹ නාලන්දා විද්‍යාලයයේ සහ ආනන්ද විද්‍යාලය කොළඹ ආදි සිසුවෙකි. බුධ්ධන්ගල ආනන්ද තෙරණුවෝ සරත්ගේ සහෝදරයාය.ජිනීවා කොටි සමුලුවේදී සත්‍ය පවසා කොටින් නිහඩ කල එකම ලාංකික සෙන්පතියාද ඔහුය.

ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=සරත්_වීරසේකර&oldid=593654" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි