කිං හන්තර්
Appearance
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
කිං හන්තර් | |
---|---|
අධ්‍යක්ෂණය | ජයප්‍රකාශ් සිවගුරු නාදන් |
රචනය | මහේෂ් රත්සර මද්දුමආරච්චි |
තිර රචනය | මහේෂ් රත්සර මද්දුමආරච්චි |
කතාවස්තුව | මහේෂ් රත්සර මද්දුමආරච්චි |
නිශ්පාදනය | ආලංකුලම චිත්‍රපට(ධම්මික සිරිවර්ධන) |
රංගන ශිල්පීන් | විජය නන්දසිරි අනර්කලී ආකර්ෂා |
සිනෙමාරූපණය | රුවන් කොස්තා |
සංස්කරණය | අජිත් රාමනායක |
සංගීතය | නවරත්න ගමගේ |
නිෂ්පාදන company | ටී.වී.ටී චිත්‍රාගාරය |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | මිනිසුන් 118 |
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
කතාව
හංතර් රජු වැරදීමකින් වෙනත් ලෝකයක සිට මේ ලෝකයට පැමිණෙයි. ඔහුට මේ ලෝකයේ සියල්ල නුපුරුදුයි. ඔහු තරුණ ජෝඩුවක් සමග වාසයට පැමිණෙයි. ඉන්පසු විවිධ සම්බන්ධතා ගොඩනගාගන්නා ඔහු දේශපාලනයට පිවිසෙයි.
රංගනය
- විජය නන්දසිරි
- මහේන්ද්‍ර පෙරේරා
- අනර්කලී ආකර්ෂා
- කුමාර තිරිමාදුර
- ගිරිරාජ් කෞෂල්‍ය
- සනත් ගුණතිලක - ආරාධිත
- ජනිත වික්‍රමගේ
- දෙනුවන් සේනාධි
- සේමිණි ඉද්දමල්ගොඩ
- ජයංගනී දික්කුඹුර
- නෙතලී නානායක්කාර
- චන්ද්‍රසෝම බිංදුහේවා
- රිචඩ් මානමුදලි
- දයාසිරි හෙට්ටිආරච්චි
- ලලිත් ජනකාන්ත
- ඩොනල් ඉන්දික
- දිමුතු චින්තක
- සරත් දික්කුඹුර
- ස්ටැන්ලි ක්‍රිෂ්ණරත්න
- එස්. අයි. සමරක්කොඩි
- ගීතා රණසිංහ
- නෙළුම් බොතේජු
- රොෂානා ඔන්ඩච්චි
- සජිත් උඩුවන
ගීතයන්
- පසුබිම් සංගීතය - නවරත්න ගමගේ
- පසුබිම් සංගීත වාදන වෘන්දය - තිස්සසිරි පෙරේරා, අශෝක පීරිස්, සරත් ප්‍රනාන්දු, සනත් සතිස්චන්ද්‍ර, ප්‍රියන්ත ගමගේ, වජිර ප්‍රනාන්දු, ප්‍රියකුමුදු මැදවත්ත
- ගී තනු නිර්මාණය - මහේෂ් දෙනිපිටිය, ජයනාත් වරකාගොඩ
- ගීත ප්‍රබන්ධය - නන්දන වික්‍රමගේ, කැලුම් ශ්‍රීමාල්, බන්දුල නානායක්කාරවසම්
- ජීවිතේ හමන සුළඟක - ගයාන් පෙරේරා, ජනනාත් වරකාගොඩ
- සිකි පිලසේ - උරේෂා රවිහාරි, නලින් පෙරේරා
- කඩු තුඩු පාරේ - සුනිල් පෙරේරා
රූ ගත කිරීම්
මෙහි එන එක් ගීතයක පසුබිම ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ශණ ආයතනයේ - ස්ලිට් හි මාලඹේ මණ්ඩපය යොදාගන්නා ලදි
නිෂ්පාදනය
- සහාය අධ්‍යක්ෂණය - නිශාන්ත පද්මකුමාර, රුවන් බංඩාර, අනිල් වැලිවිට
- කැමරාකරණය - රුවන් කොස්තා
- සහාය - එස්. දුර්ගා රාඕ, සතිස් කුමාරි
- සංස්කරණ උපදේශක - රවින්ද්‍ර ගුරුගේ
- කොණ්ඩා සැකසුම සහ අංග රචනය - ඉන්දික උදාර ලංකා
- සහාය - එරංග ජයසුරිය
- කලා අධ්‍යක්ෂණය - සිරිනාථ වික්‍රමසිංහ
- කලා සහාය - මමෝජ් වික්‍රමසිංහ, බන්දුල වීරසේකර, සමන්
- නැටුම් අධ්‍යක්ෂණය - ශාන් පෙරේරා
- ශබ්ද පරිපාලනය - කාලිංග ගිහාන් පෙරේරා
- අතිරේක ශබ්ද පටිගත කිරීම - සුජිත් පෙරේරා
- විශේෂ ශබ්ද ප්‍රයෝග - ඩබ්ලිව්. ජී. පොඩිරත්න
- ත්‍රිමාණ සජීවිකරණය, ශබ්ද පටිගත කිරීම හා ශබ්ද සංකලනය - ටී. වී. ටී. ආයතනය
- නිෂ්පාදක විධායක සහ ඇඳුම් නිර්මාණය - භාසුරු සිරිවර්ධන
- සහාය - මංගල දීගල්ල
- නිෂ්පාදන කළමනාකරණය - තිස්ස ලියනආරචචි, ශ්‍රීලාල් වික්‍රමගේ, සෙනරත් බංඩාර
- සජීවිකරණ හා විශේෂ ප්‍රයෝග - චමත් පරණවිදාන
- නිර්මාණාත්මක සහාය අධ්‍යක්ෂණය - ගිරිරාජ් කෞශල්‍ය
- සජීවිකරණ සහාය - රුසිරි තරින්ද පන්නිල, නුවන්ග රුවන් පතිරණ, චන්දික ශ්‍රීමාල් බණ්ඩාර, තරංග එගොඩගේ
- නිර්මාණාත්මක සහාය අධ්‍යක්ෂණය - ගිරිරාජ් කෞශල්‍ය
- නාග්රා ක්‍රියාකරු - කරුණාදාස පතිරණ
- කාර්මික ශිල්පීන් - දිනේෂ් කුමාර, චමින්ද පතිරණ, ප්‍රියාල් ඉලේපෙරුම, කේ. කේ. එන්. පාලිත, එස්. විජයකුමාර, චන්න විස්මිත දොඹකර ක්‍රියාකරුවන් - රංජිිත් ගම්මන්පිල, එච්. කේ. අයි. සුරංග, ජගත් චන්ද්‍රලාල්, නිලන්ත ප්‍රදීප්, ආර්. ඒ මුණසිංහ
- යතුරු ලේඛනය - ඉරේෂණී රාජකරුණා
- ආලෝකකරණ උපකරණ සැපයීම - ෆිල්ම් ලොකේෂන් සර්විස්
- කැමරා උපකරණ සැපයීම - ආනන්ද් සිනේ සර්විසස්
- පසුබිම් සංගීතය පටිගත කිරීම - දයානන්ද පෙරේරා
- සහාය - කසුන් කොළඹගේ
- ජෙනරේටර් ක්‍රියාකරු - උදය සම්පත්
- නිශ්චල ඡායාරුප - ඉන්දික මල්ලවආරච්චි
- නිශ්චල ඡායාරූප සහාය - නලින් කමල්ඩීන්, කිංස්ලි ජේ. ප්‍රනාන්දු, චානක පෙරේරා
- නාමාවලිය - ප්‍රේම් දිසානායක
- ධාවන කාලය - විනාඩි 118 - දිග අඩි 11800 - පිටපත් ප්‍රමාණය 33