කිව්වද නහී නොකිව්වද නහී

විකිපීඩියා වෙතින්
කිව්වද නහී නොකිව්වද නහී
අධ්‍යක්‍ෂණයලාල් ප්‍රියදේව
තිර රචනයගාමිණී මෙන්ඩිස්
නිශ්පාදනයජනිත චිත්‍රපට(ජනිත මාරසිංහ)
රංගන ශිල්පීන්රන්ජන් රාමනායක

අර්ජුණ කමලනාත්
ටෙනිසන් කුරේ

මේනකා පීරිස්
සිනෙමාරූපණයලලිත් එම් තෝමස්
සංස්කරණයකාවින්ද රණවීර
සංගීතයනීල් වර්ණකුලසූරිය(සන් ෆ්ලවර්ස්)
බෙදාහැරීමසී.ඊ.එල්
නිකුත්වූ දිනය
  • සැප්තැම්බර් 15, 2011 (2011-09-15)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල
ආදායමරුපියල් කෝටි 2යි(දින 12කදී)[1]

[2][3][4]

නිෂ්පාදනය[සංස්කරණය]

ටෙඩී විද්‍යාලංකාර සටන් අධ්‍යක්ෂණයෙන් ද, ගීත රචනා කලා කීර්ති සුනිල් විමලවීර සහ චන්ද්‍රදාස ප්‍රනාන්දුයි. ගායනය නීල් වර්ණකුලසූරිය, ශානිකා වනිගසේකර, නෙල්සන් වාස්, විශාරද අභිෂේකා විමලවීර, කසුන් චාමිකර සමඟ තරංග ලක්මාල්. සම්පත් රත්නායක සහ කෙවින් ඩිලාන් සහය අධ්‍යක්ෂවරුන්ය. අශෝක ආරියරත්නගේ නිෂ්පාදන කළමනාකරණයකි. සුමිත් හිරාන් ප්‍රනාන්දු කලා අධ්‍යක්ෂවරයයා. අංග රචනයෙන් චාමර නිරෝෂන් ද, නන්ද කුමාර සහ මේනකා පීරිස්ගේ් නර්තන අධ්‍යක්ෂණයකි. දෙබස් පටිගත කිරීම සශික රුවන් සහ සිද්ධාර්ථ නායනානන්ද පරිඝනක සජීවීකරණයෙන් කිව්වද නහී නොකීවද නහී සඳහා දායක වෙති.

  1. http://www.sarasaviya.lk/2011/09/08/_art.asp?fn=sa11090818&pn=07[permanent dead link]
  2. http://www.sarasaviya.lk/2011/08/11/_art.asp?fn=sa11081120&pn=22[permanent dead link]
  3. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2011/02/03/_art.asp?fn=sa11020317&pn=15, ප්‍රතිෂ්ඨාපනය 2016-07-27 
  4. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2011/10/27/_art.asp?fn=sa1110278&pn=07, ප්‍රතිෂ්ඨාපනය 2016-07-27