Jump to content

ගාමනි

විකිපීඩියා වෙතින්
ගාමනි
අධ්‍යක්‍ෂණයරියර් අද්මිරාල් සරත් වීරසේකර
රචනයරියර් අද්මිරාල් සරත් වීරසේකර
තිර රචනයරියර් අද්මිරාල් සරත් වීරසේකර
කතාවස්තුවරියර් අද්මිරාල් සරත් වීරසේකර
නිශ්පාදනයඋපාලි රාජපක්ෂ
රංගන ශිල්පීන්
  • ජගත් චමිල
  • මහේන්ද්‍ර පෙරේරා
  • ඩබ්ලිව් ජයසිරි
  • දිල්හානි ඒකනායක
  • ජගත් බෙනරගම
සිනෙමාරූපණයඅශෝක සිගේරා
සංස්කරණයරවීන්ද්‍ර ගුරුගේ
සංගීතයනදීක ගුරුගේ
නිෂ්පාදන
company
ටී.වී.ටී. චිත්‍රාගාරය
බෙදාහැරීමඊඒපී ෆිල්ම්ස්
නිකුත්වූ දිනය
  • අගෝස්තු 19, 2011 (2011-08-19)
තිර කාලය
මිනිත්තු 144
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල දෙමළ
පිරිවැයරු.ලක්ෂ 85[තහවුරු කර නොමැත]

ගාමනි (ග්‍රාම ආරක්ෂක නිළධාරියා) යනු රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ සත්‍ය කථාවක් පාදක කරගත් නිර්මාණයකි. මෙහි ප්‍රවීණ අංගම් පොර ශිල්පියෙකු වන සුමේධ රිටිගල විසින් සටන් අධ්‍යක්ෂණය කරනු ලැබීය. උපාලි රාජපක්ෂ මහතා නිෂ්පාදක විය. විශ්ව සම්මාන දිනාගත් ජගත් චමිල හා දිල්හානි ඒකනායක, ඩබ්ලිව් ජයසිරි, මහේන්ද්‍ර පෙරේරා වැනි ප්‍රවීණ නළු නිළියන්ද රංගනයෙහි දායකත්වය සපයයි.

රංගනය

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ගාමනි&oldid=744532" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි