හිඟන කොල්ලා

විකිපීඩියා වෙතින්
හිඟන කොල්ලා
අධ්‍යක්‍ෂණයකේ ඒ ඩබ්ලිව් පෙරේරා
රචනයආරියරත්න කහවිට
තිර රචනයකේ ඒ ඩබ්ලිව් පෙරේරා
කතාවස්තුවඩබ්ලිව් ඒ සිල්වා
නිශ්පාදනයසිංහගිරි චිත්‍රපට (සුගතදාස මාරසිංහ)
සිනෙමාරූපණයඑම් ඒ ගෆූර්
සංස්කරණයබර්නාඩ් රෙජිනෝල්ඩ්
සංගීතයප්‍රේමසිරි කේමදාස
Production
company
විජය ච්ත්‍රාගාරය

ලංකා චිත්‍රාගාරය

සරසවි චිත්‍රාගාරය
නිකුත්වූ දිනය
  • අප්‍රේල් 1979 (1979-04)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

හිඟන කොල්ලා යනු කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ චිත්‍රපටයකි.

රංගනය[සංස්කරණය]

  • මාලිනී ෆොන්සේකා - ළමා හාමි
  • රවින්ද්‍ර රන්දෙණිය - සර්. හෙන්රි විජයකෝන්
  • උපාලි අත්තනායක - සරදියෙල්, සිරිල් ජයසේකර, සර්. රාම්ලාල්
  • ජෝ අබේවික්‍රම - වයියා, දියතලන් මාමා
  • විජය කුමාරණතුංග - සයියා, මොරිස් අබේසිරිවර්ධන
  • සෝනියා දිසා - මැරියන්
  • ඩොමී ජයවර්ධන - මාක්ස් අල්මේදා
  • හර්බට් අමරවික්‍රම - ජස්ටින් රණසිංහ
  • විජය නන්දසිරි - රොනල්ඩ් ජයරත්න
  • පියදාස ගුණසේකර - පේදුරු අයියා
  • සම්පත් ශ්‍රී නන්දලෝචන - වලව්වේ හාමු
  • තලතා ගුණසේකර - ඇනී
  • ඩී. ආර්. නානායක්කාර - අමාරිස්
  • මාර්ක් සමරනායක - ජෝන් විජයරත්න
  • ලිලියන් එදිරිසිංහ - මේරි
  • බී. ඇස්. පෙරේරා
  • දොන් සිරිසේන
  • ප්‍රේමදාස විතානගේ
  • දේවිකා මිහිරාණි
  • ස්ටැන්ලි ද සිල්වා
  • ඔස්ටින් අබේසේකර
  • සරණපාල සූරියආරච්චි

ගීතයන්[සංස්කරණය]

ගීත පොත් - ආනන්ද පොත්හල ගීත තැටි - ජෙම්ටෝන්

නිෂ්පාදනය[සංස්කරණය]

සහාය අධ්‍යක්‍ෂණය - සුසිර රත්නකුමාර වේශ නිරූපණය - ඊබට් විජේසිංහ කලා අධ්‍යක්‍ෂණය - ජේ. ඒ. වින්සන්ට්, ලයනල් සිල්වා සටන් අධ්‍යක්‍ෂණය - සරණපාල සූරියආරච්චි නැටුම් අධ්‍යක්‍ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු නිෂ්පාදන කළමනාකරු - ස්ටැන්ලි වර්ණකුලසූරිය ශබ්ද පරිපාලනය - එච්. හරිහරන්, නිමල් වීරක්කොඩි

ප්‍රදර්ශනය[සංස්කරණය]

රිට්ස්, අශෝකා, රොක්සි, ජයන්තා - ගම්පහ, ලැවිනියා - නුගේගොඩ ඇතුළු 3 වන මණ්ඩලයේ සිනමා ශාලා 16 කදී.

විශේෂතා[සංස්කරණය]

ඒ වන විට වැඩිම මුදල් ඉපැයූ චිත්‍රපටය වීම.

"https://si.wikipedia.org/w/index.php?title=හිඟන_කොල්ලා&oldid=375379" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි