යසපාලිත නානායක්කාර
Appearance
යසපාලිත නානායක්කාර යනු ශ්‍රී ලාංකීය අධ්‍යක්ෂකවරයෙකි.
අධ්‍යක්‍ෂණයන්
[සංස්කරණය]සිංහල චිත්‍රපට
[සංස්කරණය]| වසර | චිත්‍රපටිය | නිෂ්පාදනය |
|---|---|---|
| 1973 | තුෂාරා | |
| 1974 | සහායට ඩැනී | |
| 1976 | ප්‍රදීපේ මා වේවා | |
| 1977 | ඇගේ ආදර කතාව | |
| 1979 | ගැහැනියක් | |
| 1979 | මොනරතැන්න | |
| 1980 | ටක් ටික් ටුක් | |
| 1980 | මුවන්පැලැස්ස 2 | |
| 1981 | ගීතිකා | |
| 1981 | අංජානා | |
| 1982 | නැවත හමුවෙමු | |
| 1984 | ජය සිකුරුයි | |
| 1985 | රෝසි | |
| 1987 | යුක්තියද ශක්තියද | |
| 1988 | රස රහසක් | |
| 1990 | දේදුන්නෙන් සමනලියක් | |
| 1991 | සිහින අහසේ වසන්තේ | |
| 1992 | ජය ශ්‍රී වේ කුමරිය | |
| 1992 | සුරනිමල | |
| 1992 | කදිරා | |
| 1993 | ප්‍රතිඥා | |
| 1995 | ඡායා මායා | |
| 1999 | රතු අළුයම |
දමිළ චිත්‍රපට
[සංස්කරණය]- නාඩු පෝට්ර වාල්ග
- අනුරාගම්
- අවල් ඔරු පෙන්