Jump to content

පළඟැටියෝ

විකිපීඩියා වෙතින්
පළඟැටියෝ
අධ්‍යක්‍ෂණයවසන්ත ඔබේසේකර
රචනයවසන්ත ඔබේසේකර
තිර රචනයවසන්ත ඔබේසේකර
කතාවස්තුවවසන්ත ඔබේසේකර
නිශ්පාදනයවසන්ත ඔබේසේකර(වින්දන චිත්‍රපට)
සිනෙමාරූපණයඇන්ඩෲ ජයමාන්න
සංස්කරණයස්ටැන්ලි ද අල්විස්
සංගීතයඩී. ආර්. පීරිස්
නිෂ්පාදන
සමාගම්
විජය චිත්‍රාගාරය, හැඳල
නිකුත්වූ දිනය
  • අප්‍රේල් 27, 1979 (1979-04-27)
තිර කාලය
මිනිත්තු 150
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

පලඟැටියෝ යනු 1979දී තිරගත වූ වසන්ත ඔබේසේකරයන් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ සම්මානනීය සිනමා කෘතියකි.

රංගනය

[සංස්කරණය]
නළු නිළියන්චරිතය
ධර්මසිරි බණ්ඩාරනායකසරත්
ධම්මි ෆොන්සේකාකුසුම්
රන්ජන් මෙන්ඩිස්ටෙනිසන්
මර්සි එදිරිසිංහසෝමක්කා
හෙන්රි ජයසේනගුණදාස මුදලාලි
රන්ජිත් යායින්නලාල්
ෆර්ල් වාසුදේවිසොපි අක්කා
දෙනවක හාමිනේසරත්ගේ මව
සුනේත්‍රා සරච්චන්ද්‍රසරත්ගේ ලොකු නංගී
දමයන්ති ජයසූරියසරත්ගේ පොඩි නංගී
යූ. ආරියවිමල්
වික්‍රම බෝගොඩ
රංජිත් සුරංග
සෝමපාල හේවාකපුගේ
හේමන්ත හේවගේ

ගීතයන්

[සංස්කරණය]

ගීත ප්‍රබන්ධය - හෙන්රි ජයසේන

  1. මල් පිපුනට ලොව මල් කුමටදෝ - වික්ටර් රත්නායක, සුජාතා අත්තනායක

විශේෂතාව

[සංස්කරණය]
  • මෙහි තිර කතාව ඒ ශ්‍රේණියේ තිර කතාවකි.
  • චිත්‍රපට සංස්ථාවේ 100 % ණය ක්‍රමය යටතේ නිෂ්පාදිත ප්‍රථම චිත්‍රපටය

නිෂ්පාදනය

[සංස්කරණය]
  • සහාය අධ්‍යක්‍ෂණය - සුරන්ජිත් ෆොන්සේකා
  • කැමරා අධ්‍යක්‍ෂණය සහ නිෂ්පාදන කළමනාකරණය – ඇන්ඩෲ ජයමාන්න
  • කැමරා සහාය – බන්දුල කුරේ
  • සහාය සංස්කරණය – විමල් තෙන්නකෝන්
  • වේශ නිරූපණය - ඩෙරික් ප්‍රනාන්දු
  • කලා අධ්‍යක්‍ෂණය – ලයනල් සිල්වා
  • ඇඳුම් නිර්මාණය - ස්වර්ණා ඔබේසේකර
  • ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
  • රසායනාගාර කටයුතු - වී. සිවදාසන්

ප්‍රදර්ශනය

[සංස්කරණය]

මැජස්ටික්, ක්‍රවුන්, ඕඩියන්, දෙමටගොඩ – මානෙල්, නිව් මෙට්රෝ - නුගේගොඩ ඇතුළු පස්වන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී.

"https://si.wikipedia.org/w/index.php?title=පළඟැටියෝ&oldid=375372" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි