Jump to content

විකිපීඩියා:තෝරාගත් සංවත්සර/දෙසැම්බර්

විකිපීඩියා වෙතින්

තෝරාගත් සංවත්සර/අද දවස ගැන ලේඛනාගාරය
ජනවාරිපෙබරවාරිමාර්තුඅප්‍රේල්මැයිජුනිජූලිඅගෝස්තුසැප්තැම්බර්ඔක්තොම්බර්නොවැම්බර්දෙසැම්බර්


තෝරාගත් සංවත්සර සඳහා මෑත වෙනස්වීම්තෝරාගත් සංවත්සර සංස්කරණයේ මාර්ගෝපදේශයන්


දැන් වෙලාව 18:17 සඳුදා, ජූනි 8, 2026 (UTC) – මෙම පිටුවේ ක්‍ෂය විමෝචනය කරන්න


<< දෙසැම්බර් මාසය සඳහා තෝරාගත් සංවත්සර
>>
ඉරිදා සඳුදා අඟ. බදාදා බ්‍රහස් සිකු. සෙන.
12345
6789101112
13141516171819
20212223242526
2728293031  
An archive of historical anniversaries that appeared on the Main Page
2026 day arrangement

දෙසැම්බර් 1: ලෝක ඒඩ්ස් දිනය; රුමේනියාවේ මහා සන්ධාන දිනය (1918)

ගෝඨාභය රාජපක්ෂ
ගෝඨාභය රාජපක්ෂ

තවත් සිදුවීම්: නොවැම්බර් 30 දෙසැම්බර් 1 දෙසැම්බර් 2

view සාකච්ඡාව edit history


දෙසැම්බර් 2: එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික දිනය (1971)

පළමුවන ෆ්‍රාන්ස් ජෝසප් රජු
පළමුවන ෆ්‍රාන්ස් ජෝසප් රජු

තවත් සිදුවීම්: දෙසැම්බර් 1 දෙසැම්බර් 2 දෙසැම්බර් 3

view සාකච්ඡාව edit history


දෙසැම්බර් 3: ආබාධිත පුද්ගලයන් සඳහා වන ජාත්‍යන්තර දිනය

යූන් සුක් යයෝල්
යූන් සුක් යයෝල්

තවත් සිදුවීම්: දෙසැම්බර් 2 දෙසැම්බර් 3 දෙසැම්බර් 4

view සාකච්ඡාව edit history


දෙසැම්බර් 4: ඉන්දියාවේ නාවික හමුදා දිනය

අනතුරට ලක් වූ ගුවන් යානය
අනතුරට ලක් වූ ගුවන් යානය

තවත් සිදුවීම්: දෙසැම්බර් 3 දෙසැම්බර් 4 දෙසැම්බර් 5

view සාකච්ඡාව edit history


දෙසැම්බර් 5: තායිලන්තයේ භූමිබෝල් අදුල්‍යදේජ් රජුගේ අනුස්මරණ උපන්දිනය

නෙල්සන් මැන්ඩෙලා
නෙල්සන් මැන්ඩෙලා

තවත් සිදුවීම්: දෙසැම්බර් 4 දෙසැම්බර් 5 දෙසැම්බර් 6

view සාකච්ඡාව edit history


දෙසැම්බර් 6: ෆින්ලන්තයේ නිදහස් දිනය (1917);

පුපුරණ ද්‍රව්‍ය රැගත් නෞකාව
පුපුරණ ද්‍රව්‍ය රැගත් නෞකාව

තවත් සිදුවීම්: දෙසැම්බර් 5 දෙසැම්බර් 6 දෙසැම්බර් 7

view සාකච්ඡාව edit history


දෙසැම්බර් 7: කොළොම්බියාවේ කුඩා ඉටිපහන් දිනය; ඉන්දියාවේ සන්නද්ධ හමුදා කොඩි දිනය

පර්ල් වරාය
පර්ල් වරාය

තවත් සිදුවීම්: දෙසැම්බර් 6 දෙසැම්බර් 7 දෙසැම්බර් 8

view සාකච්ඡාව edit history


දෙසැම්බර් 8: මරියතුමියගේ නිර්මල පිළිසිඳීමේ මංගල්‍යය (රෝමානු කතෝලික සභාව);

බෂාර් අල්-අසාද්
බෂාර් අල්-අසාද්

තවත් සිදුවීම්: දෙසැම්බර් 7 දෙසැම්බර් 8 දෙසැම්බර් 9

view සාකච්ඡාව edit history


දෙසැම්බර් 9: ටැන්සානියාවේ නිදහස් දිනය (1961);

ගුවන් අනතුර
ගුවන් අනතුර

තවත් සිදුවීම්: දෙසැම්බර් 8 දෙසැම්බර් 9 දෙසැම්බර් 10

view සාකච්ඡාව edit history


දෙසැම්බර් 10: තායිලන්තයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දිනය (1932)

හබල් දුරේක්ෂය
හබල් දුරේක්ෂය
  • 1901 - පළමු නොබෙල් ත්‍යාග ප්‍රධානය සිදු කිරීම.
  • 1909 - ශත පහ ශත 1/4 තඹ කාසි අවලංගු කර නිකල් වලින් තනන ලද අලූත් ශත පහ කාසි නිකුත් කිරීම.
  • 1938 - ශ්‍රී ලංකාවේ මුල්ම බර ඉසිලීමේ තරඟය කොළඹ තරුණ ක්‍රිස්තියානි සංගම් ක්‍රීඩාංගණයේදී පැවැත්වීම.
  • 1947 - මෙරට ගුවන් ගමන් ඉතිහාසයේ වැදගත් සංදිස්ථානයක් සනිටුහන් කරමින් එයාර් සිලෝන් ආයතනය පිහිටුවීම.
  • 1948 - එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මිනිස් අයිතිවාසිකම් පනත සම්මත කිරීම.
  • 1950 - මෙදින ලෝක මානව හිමිකම් දිනය ලෙස ප්‍රකාශය කිරීම.
  • 1984 - අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත පෘථිවියට ආලෝක වර්ෂ මිලියන 21ක් ඈතින් තිබී පළමු වරට නව ග්‍රහලොවක් සොයා ගැනීම පිළිබඳව National Science Foundation සංගමය මගින් නිවේදනය කිරීම.
  • 1991 - නිදහස් ස්වර්ණ ජයන්ති ජාතික නාට්‍ය උළෙල ඇරඹීම.
  • 1993 - හබල් දුරේක්ෂයේ අලුත්වැඩිය කටයුතු සඳහා Endeavour ෂටලයේ කාර්ය මණ්ඩලය යෙදවීම.

තවත් සිදුවීම්: දෙසැම්බර් 9 දෙසැම්බර් 10 දෙසැම්බර් 11


view සාකච්ඡාව edit history


දෙසැම්බර් 11: බර්කිනා ෆාසෝ රාජ්‍යයෙහි ජනරජ දිනය (1958)

එඩ්වර්ඩ් රජු
එඩ්වර්ඩ් රජු

තවත් සිදුවීම්: දෙසැම්බර් 10 දෙසැම්බර් 11 දෙසැම්බර් 12

view සාකච්ඡාව edit history


දෙසැම්බර් 12: කෙන්යාවේ නිදහස් දිනය (1963)

ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්
ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්
  • 1866එංගලන්තයේ බාර්න්ස්ලි ප්‍රදේශයේ ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 366 දෙදෙනකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1939ස්කොට්ලන්ත වෙරළ ආසන්නයේදී නෞකා දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 124 දෙදෙනකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1979දකුණු කොරියාවේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සිදු වෙයි.
  • 1988එක්සත් රාජධානියේ ලන්ඩන් අගනුවර ක්ලැප්හැම් ප්‍රදේශයේදී සිදුවූ දුම්රිය අනතුරකින් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 484 දෙනෙකු තුවාල ලැබෙයි.
  • 1997ශ්‍රි ලංකාවේ කළුතර බන්ධනාගාරයේ ඇතිවූ වාර්ගික කෝලාහලයකින් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 2000 – එම වසරේ පැවැති ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් (සේයාරුව) බවට එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.
  • තවත් සිදුවීම්: දෙසැම්බර් 11 දෙසැම්බර් 12 දෙසැම්බර් 13


    view සාකච්ඡාව edit history


    දෙසැම්බර් 13: මෝල්ටාවේ ජනරජ දිනය (1974)

  • 1758 – ඩියුක් විලියම් නම් ඉංග්‍රීසි නෞකාව උතුරු අත්ලාන්තික් සාගරයේ ගිලී යයි. එහිදී පුද්ගලයන් 360 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1867එක්සත් රාජධානියේ, ලන්ඩන් අගනුවර ක්ලෙර්කෙන්වෙල් ප්‍රදේශයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 12 දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව 50 දෙනෙකු තුවාල ලැබෙයි.
  • 1943 – ග්‍රීසියේ සිදුවූ සමූලඝාතනයකින් පුද්ගලයන් 693 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1988දෙවන ජවිපෙ කැරැල්ල: දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය වැලිකඩ බන්ධනාගාරයට ප්‍රහාරයක් එල්ල කරයි.
  • 2001ඉන්දීය පාර්ලිමේන්තු ගොඩනැගිල්ල (සේයාරුව) ඉලක්ක කර ගනිමින් ඉස්ලාමීය අන්තවාදී පිරිසක් ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කරයි.
  • 2024 – සිය අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වයක් හේතුවෙන් අශෝක රන්වල කථානායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි. එමගින් ඔහුගේ ධූර කාලය දින 22කට සීමා වූ අතර කෙටිම කාලයක් එම ධුරය දැරූ පුද්ගලයා බවට ඔහු පත්වෙයි.
  • තවත් සිදුවීම්: දෙසැම්බර් 12 දෙසැම්බර් 13 දෙසැම්බර් 14


    view සාකච්ඡාව edit history


    දෙසැම්බර් 14: අබ්කශියාවෙහි යුද්ධය අතරතුර මරාදමන ලද ළමුන්ගේ දිනය (1992)

    Three Gorges Dam

  • 557 – විශාල භුමිකම්පාවක් මඟින් කොන්ස්තන්තිනෝපල් නගරයට විශාල ලෙස හානි පමුණුවන ලදී.
  • 1831ඇලබාමා එක්සත් ජනපදයේ 22 වැනි ප්‍රාන්තය බවට පත්වෙයි.
  • 1942උස්බෙකිස්ථානයේ ටැෂ්කෙන්ට් අගනුවර සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයන් 36 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1955ලංකාව ඇතුළු රටවල් 16ක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට එක්වෙයි.
  • 1986පකිස්ථානයේ කරච්චි (සේයාරුව) නගරයේදී සිදුවූ සමූලඝාතනයකින් පුද්ගලයන් 400 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 2012එක්සත් ජනපදයේ කනෙක්ටිකට් ප්‍රාන්තයේ සැන්ඩි හූක් ප්‍රාථමික පාසලයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 2 දෙනෙකු තුවාල ලැබෙයි.
  • තවත් සිදුවීම්: දෙසැම්බර් 13 දෙසැම්බර් 14 දෙසැම්බර් 15


    view සාකච්ඡාව edit history


    දෙසැම්බර් 15: එක්සත් ජනපදයේ අයිතිවාසිකම් පනත් කෙටුම්පත දිනය (1941)

  • 1914ජපානයේ කියුෂූ දූපතේ හෝජෝ ප්‍රදේශයේ ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 687 දෙදෙනකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1917පළමු ලෝක යුද්ධය: රුසියාව සහ මධ්‍ය බලවතුන් අතර සටන් විරාමයක් අත්සන් කරයි.
  • 1941මහා යුදෙව් සංහාරය: යුක්‍රේනයේ ඩ්‍රොබිට්ස්කි යාර් ප්‍රදේශයේදී ජර්මානු සෙබළුන් යුදෙව්වන් 15,000කට පමණ පිරිසක් වෙඩි තබා ඝාතනය කරයි.
  • 1960නේපාලයේ මහේන්ද්‍ර රජ (සේයාරුව) රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් දියත් කරයි.
  • 1987දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය විසින් දේවාලගොඩැල්ල සමූලඝාතනය සිදුකරයි.
  • 2013දකුණු සුඩානයේ සිවිල් යුද්ධය ඇරඹෙයි.
  • තවත් සිදුවීම්: දෙසැම්බර් 14 දෙසැම්බර් 15 දෙසැම්බර් 16

    view සාකච්ඡාව edit history


    දෙසැම්බර් 16: බහරේනයේ නිදහස් දිනය; බංග්ලාදේශයෙහි සහ ඉන්දියාවෙහි විජයග්‍රහණ දිනය (1971)

  • 1707ෆූජි කන්ද (සේයාරුව) වාර්තා කළ අවසන් පුපුරා යාම සිදුවෙයි.
  • 1920චීනයේ ගන්සු පළාතේදී ඇතිවූ භූමිකම්පාවකින් පුද්ගලයන් 200,000කට පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1925ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පළමු ගුවන් විදුලි මධ්‍යස්ථානය වන රේඩියෝ කලම්බු නිත්‍ය විකාශනය ඇරඹෙයි.
  • 1960එක්සත් ජනපදයේ නිව්යෝක් නගරයේදී සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයන් 134 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1991කසක්ස්තානය සෝවියට් දේශයෙන් නිදහස ලැබෙයි.
  • 2022මැලේසියාවේ බටං කාලි ප්‍රදේශයේදී සිදුවූ නායයාමකින් පුද්ගලයින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 8 දෙනෙකු තුවාල ලැබෙයි.
  • තවත් සිදුවීම්: දෙසැම්බර් 15 දෙසැම්බර් 16 දෙසැම්බර් 17

    view සාකච්ඡාව edit history


    දෙසැම්බර් 17: භූතානයේ නිදහස් දිනය (1907)

  • 1903රයිට් සහෝදරයන් (සේයාරුව) පළමු වරට පියාසර කරයි.
  • 1926ලිතුවේනියාවේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සිදු වෙයි.
  • 1947බෙල්ජියමේදී ජර්මානු හමුදා විසින් ඇමරිකානු යුද සිරකරුවන් 84 දෙනෙකු වෙඩි තබා ඝාතනය කරයි.
  • 1960ජර්මානියේදී සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයන් 52 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 20 දෙනෙකු තුවාල ලැබෙයි.
  • 2010අරාබි වසන්තය ඇරඹෙයි.
  • 2019එක්සත් ජනපදය සහ කියුබාව රාජ්‍යතාන්ත්‍රික සබඳතා යළි ස්ථාපිත කරයි.
  • තවත් සිදුවීම්: දෙසැම්බර් 16 දෙසැම්බර් 17 දෙසැම්බර් 18

    view සාකච්ඡාව edit history


    දෙසැම්බර් 18: නයිජර් රාජ්‍යයේ ජනරජ දිනය (1958)

  • 1867තායිවානයේ ඇතිවූ භූමිකම්පාව සහ සුනාමියකින් පුද්ගලයන් 580 දෙදෙනකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1935ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂය වන ලංකා සමසමාජ පක්ෂය ස්ථාපිත කරයි.
  • 1958 – ලොව ප්‍රථම සන්නිවේදන චන්ද්‍රිකාව දියත් කරයි.
  • 1999 – එවක ශ්‍රී ලංකා ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග (සේයාරුව) ඉලක්ක කර ගනිමින් දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කරයි. එහිදී පුද්ගලයන් 34 දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව 105 දෙනෙකු තුවාල ලැබෙයි.
  • 2006එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පළමු වරට මැතිවරණයක් පැවැත්වෙයි.
  • 2019එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් දෝෂාභියෝගයට ලක් කරයි.
  • තවත් සිදුවීම්: දෙසැම්බර් 17 දෙසැම්බර් 18 දෙසැම්බර් 19

    view සාකච්ඡාව edit history


    දෙසැම්බර් 19: ගෝවා ප්‍රාන්තයෙහි විමුක්ති දිනය (1961)

  • 1907එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 239 දෙදෙනකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1932බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සංස්ථාවේ ලෝක සේවය දියත් කරයි.
  • 1977ඉරානයේ ඇතිවූ භූමිකම්පාවකින් පුද්ගලයන් 665 දෙදෙනකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1997ඉන්දුනීසියාවේ පැලෙම්බාං ප්‍රදේශයේදී සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 104 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1998එක්සත් ජනපද ජනාධිපති බිල් ක්ලින්ටන් (සේයාරුව) එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් දෝෂාභියෝගයට ලක් කරයි.
  • 2016ජර්මනියේ, බර්ලින් අගනුවර සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 12 දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව 56 දෙනෙකු තුවාල ලැබෙයි.
  • තවත් සිදුවීම්: දෙසැම්බර් 18 දෙසැම්බර් 19 දෙසැම්බර් 20


    view සාකච්ඡාව edit history


    දෙසැම්බර් 20:

    තවත් සිදුවීම්: දෙසැම්බර් 19 දෙසැම්බර් 20 දෙසැම්බර් 21

    view සාකච්ඡාව edit history


    දෙසැම්බර් 21: පිලිපීනයේ සන්නද්ධ හමුදා දිනය

    තවත් සිදුවීම්: දෙසැම්බර් 20 දෙසැම්බර් 21 දෙසැම්බර් 22

    view සාකච්ඡාව edit history


    දෙසැම්බර් 22: ඉන්දුනීසියාවේ මවුවරුන්ගේ දිනය

    තවත් සිදුවීම්: දෙසැම්බර් 21 දෙසැම්බර් 22 දෙසැම්බර් 23

    view සාකච්ඡාව edit history


    දෙසැම්බර් 23: සුඩානයෙහි සහ දකුණු සුඩානයෙහි ළමා දිනය;

    තවත් සිදුවීම්: දෙසැම්බර් 22 දෙසැම්බර් 23 දෙසැම්බර් 24

    view සාකච්ඡාව edit history


    දෙසැම්බර් 24: නත්තලට පෙර දිනය (බටහිර ක්‍රිස්තියානි ආගම)

    ලිබියාවේ ඉද්‍රිස් රජ
    ලිබියාවේ ඉද්‍රිස් රජ

    තවත් සිදුවීම්: දෙසැම්බර් 23 දෙසැම්බර් 24 දෙසැම්බර් 25


    view සාකච්ඡාව edit history


    දෙසැම්බර් 25: නත්තල් දිනය (ග්‍රෙගෝරියානු දින දසුන);

    පළමුවන විලියම් රජ
    පළමුවන විලියම් රජ

    තවත් සිදුවීම්: දෙසැම්බර් 24 දෙසැම්බර් 25 දෙසැම්බර් 26


    view සාකච්ඡාව edit history


    දෙසැම්බර් 26:

    2004 සුනාමි විපත
    2004 සුනාමි විපත
  • 1862එක්සත් ජනපදයේ මිනසෝටා ප්‍රාන්තයේ මැන්කාටෝ ප්‍රදේශයේ ස්වදේශික සිරකරුවන් 38 දෙනෙකු එල්ලා මරා දමයි.
  • 1925තුර්කිය ග්‍රෙගෝරියානු දින දසුනට මාරු කරයි.
  • 1948සෝවියට් දේශයේ සෙබළුන් උතුරු කොරියාවෙන් ඉවත් වෙයි.
  • 1991සෝවියට් දේශය විසුරුවා හරියි. එහි ප්‍රතිඵලයක් ලෙස සීතල යුද්ධය අවසන් වෙයි.
  • 20042004 සුනාමි විපත (සේයාරුව).
  • 2015එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ ගාර්ලෑන්ඩ් ප්‍රදේශයේ ඇතිවූ සුළි කුණාටුවකින් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 500 දෙනෙකු තුවාල ලැබෙයි.
  • තවත් සිදුවීම්: දෙසැම්බර් 25 දෙසැම්බර් 26 දෙසැම්බර් 27


    view සාකච්ඡාව edit history


    දෙසැම්බර් 27:

    පළමුවන හුවාන් කාලෝස් රජ
    පළමුවන හුවාන් කාලෝස් රජ
  • 1864ශ්‍රි ලංකාවේ ප්‍රධාන දුම්රිය මාර්ගයේ පළමු දුම්රිය කොළඹ සිට අඹේපුස්ස දක්වා ධාවනය වෙයි.
  • 1911ඉන්දියාවේ ජාතික ගීය වන ජන ගණ මන ප්‍රථම වරට ප්‍රසිද්ධියේ ගායනා කරයි.
  • 1922ජපාන නාවික හමුදාව ලොව පළමු ගුවන් යානා ගෙන යන නෞකාව දියත් කරයි.
  • 1945ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිහිටුවනු ලැබෙයි.
  • 1978 – එරට පළමුවන හුවාන් කාලෝස් රජතුමාගේ (සේයාරුව) මැදිහත්වීමෙන් ස්පාඤ්ඤය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බවට පත් වෙයි.
  • 2019කසකස්ථානයේ අල්මාටි ප්‍රදේශයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • තවත් සිදුවීම්: දෙසැම්බර් 26 දෙසැම්බර් 27 දෙසැම්බර් 28

    view සාකච්ඡාව edit history


    දෙසැම්බර් 28:

    නෙප්චූන්
    නෙප්චූන්
  • 1612ගැලීලියෝ විසින් නෙප්චූන් (සේයාරුව) ප්‍රථම වරට දකින ලද දිනය.
  • 1836 – ඕස්ට්‍රේලියාවේ දකුණු ඕස්ට්‍රේලියාව ප්‍රාන්තයේ සහ එහි අගනුවර වන ඇඩිලේඩ් නගරය පිහිටුවනු ලැබෙයි.
  • 1885ඉන්දියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන ඉන්දියානු ජාතික කොංග්‍රසය පිහිටුවනු ලැබෙයි.
  • 1929සැමෝවා දේශයේ නවසීලන්ත යටත්විජිත පොලිසිය නිදහස ඉල්ලා සිටි විරෝධතාකරුවන් 11 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කරයි.
  • 1985 – පුද්ගලයන් 32 දෙනෙකු රැගත් ගුවන් යානයක් එක්සත් ජනපදයේ මියාමි නගරය ආසන්නයේදී අතුරුදන් වෙයි.
  • 2014ඉන්දුනීසියාවේ ජාවා මුහුද ප්‍රදේශයේදී සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 162 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • තවත් සිදුවීම්: දෙසැම්බර් 27 දෙසැම්බර් 28 දෙසැම්බර් 29

    view සාකච්ඡාව edit history


    දෙසැම්බර් 29: මොංගෝලියාවේ නිදහස් දිනය (1911)

    ලාගුවර්ඩියා ජාත්‍යන්තර ගුවන්තොටුපළ, නිව්යෝර්ක් නගරය
    ලාගුවර්ඩියා ජාත්‍යන්තර ගුවන්තොටුපළ, නිව්යෝර්ක් නගරය
  • 1835 – ටෙක්සාස් එක්සත් ජනපදයේ 28 වන ප්‍රාන්තය බවට පත් වෙයි.
  • 1890එක්සත් ජනපදයේ දකුණු ඩැකෝටා ප්‍රාන්තයේ වූන්ඩඩ්නී ප්‍රදේශයේ සිදුවූ සමූල ඝාතනයකින් ස්වදේශිකයින් 300 දෙනෙකු ජීවිතක්ෂයට පත් වෙයි.
  • 1937අයර්ලන්තයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක වෙයි.
  • 1975නිව්යෝර්ක් නගරයේ ලාගුවර්ඩියා ගුවන්තොටුපළේ (සේයාරුව) බෝම්බ පිපිරීමකින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 75 දෙනෙකු තුවාල ලැබෙයි.
  • 1989ජනතා විමුක්ති පෙරමුණේ දෙවන කැරැල්ල නිල වශයෙන් අවසන් වෙයි.
  • 2020ක්‍රොඒෂියාවේ ඇතිවූ භූමිකම්පාවකින් පුද්ගලයන් 7 දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව 26 දෙනෙකු තුවාල ලැබෙයි.
  • තවත් සිදුවීම්: දෙසැම්බර් 28 දෙසැම්බර් 29 දෙසැම්බර් 30

    view සාකච්ඡාව edit history


    දෙසැම්බර් 30: පිලිපීනයේ රිසාල් දිනය.

    සදාම් හුසේන්
    සදාම් හුසේන්
  • 1922සෝවියට් සංගමයයේ ගිවිසුම ක්‍රියාත්මක කිරීම.
  • 1927ආසියාවේ පළමු උමං දුම්රිය මාර්ගය ජපානයේ ටෝකියෝ නගරයේදී විවෘත වෙයි.
  • 1967ලැට්වියාවේදී සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1997ඇල්ජීරියාවේ සිදුවූ සමූලඝාතනයකින් පුද්ගලයන් 400 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 2008ඉරාකයේ හිටපු ජනාධිපති සදාම් හුසේන් (සේයාරුව) එල්ලා මරා දමයි.
  • 2013රුසියාවේ, වොල්ගග්‍රාඩ් නගරයේ, සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 31 දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව 85 දෙනෙකු තුවාල ලැබෙයි.
  • තවත් සිදුවීම්: දෙසැම්බර් 29 දෙසැම්බර් 30 දෙසැම්බර් 31


    view සාකච්ඡාව edit history


    දෙසැම්බර් 31: නව වසරයට පෙර දිනය (ග්‍රෙගෝරියානු දින දසුන);

    තෝමස් අල්වා එඩිසන්
    තෝමස් අල්වා එඩිසන්
  • 1600 – බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉන්දියා සමාගම වරලත් වෙයි.
  • 1857වික්ටෝරියා රැජිණ කැනඩාවේ අගනුවර ලෙස ඔටාවා නගරය තෝරා ගනියි.
  • 1944තෝමස් එඩිසන් (සේයාරුව) පළමු වරට තාපදීප්ත ආලෝකණය පෙන්නුම් කරයි.
  • 1944දෙවන ලෝක යුද්ධය: හංගේරියාව ජර්මනියට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරයි.
  • 1992චෙකොස්ලොවැකියාව චෙක් ජනරජය සහ ස්ලෝවැකියාව ලෙස රටවල් දෙකකට බෙදී යයි.
  • 2018රුසියාවේ මැග්නිටෝගෝර්ස්ක් ප්‍රදේශයේ සිදුවූ ගොඩනැගිල්ල කඩා වැටීමෙන් පුද්ගලයන් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත් වෙයි.
  • තවත් සිදුවීම්: දෙසැම්බර් 30 දෙසැම්බර් 31 ජනවාරි 1

    view සාකච්ඡාව edit history


    තෝරාගත් සංවත්සර/අද දවස ගැන ලේඛනාගාරය
    ජනවාරිපෙබරවාරිමාර්තුඅප්‍රේල්මැයිජුනිජූලිඅගෝස්තුසැප්තැම්බර්ඔක්තොම්බර්නොවැම්බර්දෙසැම්බර්


    තෝරාගත් සංවත්සර සඳහා මෑත වෙනස්වීම්තෝරාගත් සංවත්සර සංස්කරණයේ මාර්ගෝපදේශයන්


    දැන් වෙලාව 18:17 සඳුදා, ජූනි 8, 2026 (UTC) – මෙම පිටුවේ ක්‍ෂය විමෝචනය කරන්න