දෙසැම්බර් 12: කෙන්යාවේ නිදහස් දිනය (1963)
1866 – එංගලන්තයේ බාර්න්ස්ලි ප්‍රදේශයේ ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 366 දෙදෙනකු ජීවිතක්ෂයට පත්වෙයි.
1939 – ස්කොට්ලන්ත වෙරළ ආසන්නයේදී නෞකා දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 124 දෙදෙනකු ජීවිතක්ෂයට පත්වෙයි.
1979 – දකුණු කොරියාවේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සිදු වෙයි.
1988 – එක්සත් රාජධානියේ ලන්ඩන් අගනුවර ක්ලැප්හැම් ප්‍රදේශයේදී සිදුවූ දුම්රිය අනතුරකින් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 484 දෙනෙකු තුවාල ලැබෙයි.
1997 – ශ්‍රි ලංකාවේ කළුතර බන්ධනාගාරයේ ඇතිවූ වාර්ගික කෝලාහලයකින් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
2000 – එම වසරේ පැවැති ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් (සේයාරුව) බවට එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.
තවත් සිදුවීම්: දෙසැම්බර් 11 – දෙසැම්බර් 12 – දෙසැම්බර් 13