රුසියාව
| රුසියානු සමූහාණ්ඩුව Российская Федерация Rossiyskaya Federatsiya |
||||||
|---|---|---|---|---|---|---|
| ජාතික ගීය: Государственный гимн Российской Федерации (රුසියානු) Gosudarstvenny gimn Rossiyskoy Federatsii (transliteration) රුසියානු සමූහාණ්ඩුවේ ජාතික ගීතය |
||||||
| අගනුවර (සහ විශාලතම නගරය) | මොස්කව් 55°45′N 37°37′E / 55.750°N 37.617°E | |||||
| නිල භාෂාව(න්) | Russian official throughout the country; 27 others co-official in various regions | |||||
| ජනවාර්ගික කණ්ඩායම් | රුසියානුවෝ 79.8%, Tatars 3.8%, යුක්රේනියානු 2%, Bashkirs 1.2%, Chuvash 1.1%, Chechen 0.9%, ආර්මේනියානුවන් 0.8%, අනෙකුත් 10.4% | |||||
| ජාති නාමය | රුසියානු | |||||
| රජය | Federal semi-presidential republic | |||||
| - | ජනාධිපති | ව්ලැදිමීර් පුටින් | ||||
| - | අගමැති | දිමිත්‍රි මෙද්වදෙව් | ||||
| - | Chairman of the Federation Council | Sergey Mironov (FR) | ||||
| - | Chairman of the State Duma | Boris Gryzlov (UR) | ||||
| ව්‍යවස්ථාදායකය | Federal Assembly | |||||
| - | උත්තර මන්ත්‍රී මණ්ඩලය | Federation Council | ||||
| - | පහළ මන්ත්‍රී මණ්ඩලය | State Duma | ||||
| Formation | ||||||
| - | Rurik Dynasty | 862 | ||||
| - | Kievan Rus' | 882 | ||||
| - | Vladimir-Suzdal Rus' | 1169 | ||||
| - | Grand Duchy of Moscow | 1283 | ||||
| - | Tsardom of Russia | 1547 | ||||
| - | රුසියානු අධිරාජ්‍යය | 1721 | ||||
| - | Russian Soviet Federative Socialist Republic | 7 නොවැම්බර් 1917 | ||||
| - | Union of Soviet Socialist Republics | 10 දෙසැම්බර් 1922 | ||||
| - | රුසියානු සමුහාණ්ඩුව | 1991 දෙසැම්බර් 26 | ||||
| වර්ග ප්‍රමාණය | ||||||
| - | සම්පූර්ණ | 17,075,400 කිමී2 (1st) 6,592,800 සතරැස් සැත |
||||
| - | ජලය (%) | 13[1] (including swamps) | ||||
| ජනගහණය | ||||||
| - | 2010 ඇස්තමේන්තුව | 141,927,297[2] (9වනි) | ||||
| - | 2002 ජන සංගණනය | 145,166,731[3] | ||||
| - | ඝණත්වය | 8.3/කිමී2 (217වනි) 21.5/සතරැස් සැත |
||||
| දදේනි (ක්‍රශසා) | 2009 ඇස්තමේන්තුව | |||||
| - | සම්පූර්ණ | $2.109 trillion[4] | ||||
| - | ඒක පුද්ගල | $14,919[4] | ||||
| දදේනි (නාමික) | 2009 ඇස්තමේන්තුව | |||||
| - | සම්පූර්ණ | $1.229 trillion[4] | ||||
| - | ඒක පුද්ගල | $8,693[4] | ||||
| මාසද (2007) | ▲ 0.817[5] bug දෝෂය: අනීතික HDI අගය · 71st |
|||||
| ව්‍යවහාර මුදල | රූබල් (RUB) |
|||||
| වේලා කලාපය | (UTC+2 to +11 (exc. +4)) | |||||
| - | ගිම්හාන (DST) | (UTC+3 to +12 (exc. +5)) | ||||
| රිය පදවන්නේ | right | |||||
| අන්තර්ජාල TLD | .ru, .su, .рф2 | |||||
| ඇමතුම් කේතය | +7 | |||||
| 1 | The Russian Federation is one of the successors to earlier forms of continuous statehood, starting from the 9th century AD when Rurik, a Viking warrior, was chosen as the ruler of Novgorod, a point traditionally taken as the beginning of Russian statehood. | |||||
| 2 | The .рф top-level domain is available for use in the Russian Federation since May 2010 and only accepts domains which use the Cyrillic alphabet[6] (e. g. http://правительство.рф). | |||||
රුසියානු සමූහාණ්ඩුව උතුරු යුරෝපියාවේ පිහිටි රටකි. එය අර්ධ ජනාධිපති සමූහාණ්ඩුවක් වන අතර විෂයන් 83 ක් ඇතුළත්ය. රටේ මායිම් වයඹේ සිට ගිනිකොණ දක්වා නෝර්වේ, ෆින්ලන්තය, එස්තෝනියා, ලැට්වියා, ලිතුවේනියා, පෝලන්තය, බෙලාරුස්, යුක්රේනය, ජෝර්ජියා, අසබර්ජාන්, කසකස්තාන්, චීනය, මොන්ගෝලියාව සහ උතුරු කොරියාවට මායිම් වේ. එහි වරාය මායිම ජපානය, ඇමරිකාව සහ බෙරීන් බොක්ක දක්වා ඇත. 17,075, 400km2 වර්ග සැතපුම් 6,592, 800 වේ. මෙය ලෝකයේ විශාලම රට වන අතර පෘථිවියේ බිමි ප්‍රමාණයෙන් 9% ක් ආවරණය කරයි. එහි ජනගහනය මිලියන 142 ක් වන අතර ලෝකයේ ජනාකීර්ණම රටවල් අතරින් 9 වන ස්ථානයට පත්ව ඇත. එය මුළු ආසියාව පුරාම හා යුරෝපයෙන් 40% ක් හා කලාප 09 කට අයිතිය. එහි ලෝකයේ විශාලතම ඛණිජ හා බලශක්ති සංචිතයන් වේ.එහි ලොව විශාලතම වනාන්තර සංචිතය ඇති අතර ලෝකයේ පිරිසිදු ජලයෙන් 1/3 ක් මෙහි අඩංගුවේ. මෙහි ඉතිහාසය ශත වර්ෂ 3 ක් 8 ත් අතර නැගෙනහිර ස්ලේවිස් වරුන්ගේ පැවත එයි. කේමන් රෝස් රාජ්‍යයේ ප්‍රබලම අනුප්‍රාප්තිකයා වන්නේ මොස්කව් ය. 18 වන ශත වර්ෂයේ දී මෙම රාජ්‍ය අත්කර ගැනීම් බද්ධ කිරිම් හා ගවේෂණය කිරිම් මඟින් රුසියානු රාජ්‍යය බිහිවිය. මෙය ඉතිහාසයේ විශාලතම රාජ්‍ය වේ. සෝවියට් සංගමය ලොව ප්‍රථම ව්‍යවස්ථාදායික සමාජවාදී රජයයි. 1991 සෝවියට් සංගමය අහෝසි වී සෝවියට් සමූහාණ්ඩුව බිහි විය. මෙහි ලොව 11 වන විශාලතම දළ ජාතික නිෂ්පාදිත (GDP) සාමාන්‍ය මත ආර්ථිකයක් පවතී. මෙහි ලොව 05 වන විශාලතම හමුදා අයවැය පවතී. මෙය පිළිගත් න්‍යෂ්ටික ආයුධ රාජ්‍යයක් හා විනාශකාරී ආයුධ ගබඩාවක් ඇති විශාලම රටයි. රුසියාව එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩල G8, G20 යුරෝපානු සංගමය, ආසියානු පැසිපික් ආර්ථික සහයෝගීතාවය, ෂැංහයි සහයෝගීතා සංගමය, යුරේෂයන් ආර්ථික සංගමය, OSCE සහ පොදු රාජ්‍ය නිදහස් රාජ්‍යයේ සාමාජිකයෙකි. මෙහි කලාවට හා විද්‍යාවට විශිෂ්ට සම්ප්‍රදායක් ඇති අතර තාක්ෂණික විද්‍යාව පිළිබඳව දැඩි සම්ප්‍රදායක් ඇත. පළමු මානව අභ්‍යාවකාශ ගමනට රුසියාව මුලික විය.
ඉතිහාසය[සංස්කරණය]
| මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
භූ විශමතා[සංස්කරණය]
රුසියාව ලොව විශාලතම රට ය; එහි සම්පූර්ණ බිම් ප්‍රමාණය17,075,400 square kilometres (6,592,800 sq mi) වේ. රුසියාව තුළ UNESCO ලෝක උරුමයන් 23ක්,[7] UNESCO Biosphere reserve 40 ක්s,[8] ජාතික වනෝද්‍යාන 40 ක් සහ ස්වාභාවික වනෝද්‍යාන 101ක් ඇත. රුසියාව තුළ ඉතා පුළුල් ස්වභාවික සම්පත් ව්‍යාප්තියක් ඇති අතර දැව, පෙට්‍රෝලියම්, ස්වාභාවික වායුව, ගල් අඟුරු, යපස් ඉන් සමහරකි.
මේවාත් බලන්න[සංස්කරණය]
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "The Russian federation: general characteristics". Federal State Statistics Service. Archived from the original on 21 October 2003. සම්ප්‍රවේශය 5 April 2008.
- ↑ "රුසියානු සමුහාණ්ඩුවේ සංඛ්‍යා විස්තර". සම්ප්‍රවේශය 27 Apr. 2010. Check date values in:
|access-date=(help) - ↑ "රුසියානු ජනසංඛ්‍යානනය 2002". රුසියානු සමුහාණ්ඩුවේ සංඛ්‍යා විස්තර සේවාව. සම්ප්‍රවේශය 5 Apr. 2008. Check date values in:
|access-date=(help) - ↑ 4.0 4.1 4.2 4.3 "Russia". ජාතියන්තර මුල්‍ය අරමුදල. සම්ප්‍රවේශය 21 Apr. 2010. Check date values in:
|access-date=(help) - ↑ Human Development Report 2009. එක්සත් ජාතින්. Retrieved 5 October 2009.
- ↑ "Cyrillic Domain Names Become Operational On The Internet". Radio Free Europe. සම්ප්‍රවේශය 18 May 2010.
- ↑ UNESCO World Heritage Centre. "Russian Federation". සම්ප්‍රවේශය 27 Dec. 2007. Check date values in:
|access-date=(help) - ↑ The World Network of Biosphere Reserves—UNESCO. "Russian Federation". සම්ප්‍රවේශය 26 Dec. 2007. Check date values in:
|access-date=(help)
බාහිර සබැදි[සංස්කරණය]
රුසියාව ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න
| |
| වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම් | |
| කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය | |
| විකිසරසවිය වෙතින් ඉගෙනුම් මූලාශ්‍ර | |
| විකිපුවත් වෙතින් පුවත් කථාංග | |
| විකිකියමන් වෙතින් උපුටා දැක්වීම් | |
| විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළ | |
| විකිපොත් වෙතින් පෙළපොත් | |
- Government
- gov.ru – Official governmental portal (රුසියානු)
- Duma – Official site of the parliamentary lower house (රුසියානු)
- Federation Council – Official site of the parliamentary upper house
- Kremlin – Official presidential site
- Chief of State and Cabinet Members
- Central Bank of Russia
- Federal Migration Service (රුසියානු)
- Russian Federal Customs Service
- Energy Statistics for Russia from the Energy Information Administration
- Russian News Agency Ria Novosti
- General information
- Russia entry at The World Factbook
- Russia at UCB Libraries GovPubs
- රුසියාව at the Open Directory Project
- Wikimedia Atlas of Russia
Russia travel guide from Wikivoyage
- Other
- ITAR-TASS News Agency
- Interfax.com – News agency based in Moscow
- Way to Russia. An Introduction to Russia and Russian People
- RussGUS – Bibliographic database of German publications on Russia (about 175,000 positions)
- Russia Beyond the Headlines International news project about Russia.