Jump to content

විකිපීඩියා:තෝරාගත් සංවත්සර/දෙසැම්බර් 16

විකිපීඩියා වෙතින්

දෙසැම්බර් 16: බහරේනයේ නිදහස් දිනය; බංග්ලාදේශයෙහි සහ ඉන්දියාවෙහි විජයග්‍රහණ දිනය (1971)

  • 1707ෆූජි කන්ද (සේයාරුව) වාර්තා කළ අවසන් පුපුරා යාම සිදුවෙයි.
  • 1920චීනයේ ගන්සු පළාතේදී ඇතිවූ භූමිකම්පාවකින් පුද්ගලයන් 200,000කට පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1925ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පළමු ගුවන් විදුලි මධ්‍යස්ථානය වන රේඩියෝ කලම්බු නිත්‍ය විකාශනය ඇරඹෙයි.
  • 1960එක්සත් ජනපදයේ නිව්යෝක් නගරයේදී සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයන් 134 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1991කසක්ස්තානය සෝවියට් දේශයෙන් නිදහස ලැබෙයි.
  • 2022මැලේසියාවේ බටං කාලි ප්‍රදේශයේදී සිදුවූ නායයාමකින් පුද්ගලයින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 8 දෙනෙකු තුවාල ලැබෙයි.
  • තවත් සිදුවීම්: දෙසැම්බර් 15දෙසැම්බර් 16දෙසැම්බර් 17