එංගලන්තයේ පළමුවන විලියම් රජ
Appearance
| පළමුවන විලියම් රජ | |
|---|---|
| එංගලන්තයේ රජ, නොර්මන්ඩි ආදිපාදවරයා | |
| රාජ්‍ය සමය | 1066 දෙසැම්බර් 25 - 1087 සැප්තැම්බර් 9 |
| අභිෂේකය | 1066 දෙසැම්බර් 25 |
| පූර්වප්‍රාප්තිකයා | හැරල්ඩ් ගොඩ්වින්සන් |
| අනුප්‍රාප්තිකයා | දෙවන විලියම් රජ |
| වල්ලභයා | ප්‍රංශයේ මැටිල්ඩා රජ බිසව (1031 – 1083) |
| වංශය | නොර්මන්ඩියානු |
| පියා | පළමුවන රොබට්, නොර්මන්ඩි ආදිපාදවරයා |
| මව | හර්ලෙවා |
එංගලන්තයේ පළමුවන විලියම් රජ යනු 1066 සිට ඔහුගේ මරණය දක්වා එංගලන්තය පාලනය කළ රජෙකි.[1]
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ Key Stage Three History: The Study Guide (First ed.). Coordination Group Publications. 2002. p. 1. ISBN 1841463302.