Jump to content

කුඩා ඉටිපහන් දිනය

විකිපීඩියා වෙතින්
ඩියා ඩි ලස් වෙලිටාස්
කුඩා ඉටිපහන් දිනය
කිම්බායියා, කින්ඩියෝහී කඩදාසි ලන්තෑරුම්.
නිල නාමයමරියතුමියගේ නිර්මල පිළිසිඳීමේ දිනය
සමරනු ලබන්නේකොළොම්බියාව
වර්ගයරාජ්‍ය සහ ආගමික
සැමරුම්ඉටිපහන් හා ලන්තෑරුම් දැල්වීම
නිරීක්ෂණ‍විවිධ ආගමික පෙරහැර
ආරම්භයහිරු බැස යාම දෙසැම්බර් 7
අවසානයහිරු නැගීම දෙසැම්බර් 8
දිනයදෙසැම්බර් 8
Frequencyවාර්ෂික
Related toකොළොම්බියාවේ නත්තල් උත්සවය

කුඩා ඉටිපහන් දිනය (ස්පාඤ්ඤ: ඩියා ඩි ලස් වෙලිටාස්) යනු කොළොම්බියාවේ බහුතරයක් විසින් සමරනු ලබන සාම්ප්‍රදායික නිවාඩු දිනයන් අතුරින් එකකි. එය සමරනු ලබන්නේ, කොළොම්බියාවේ රජයේ නිවාඩු දිනයක් වන මරියතුමියගේ නිර්මල පිළිසිඳීම සිහිකෙරෙන දිනයට පෙරදිනය වන, දෙසැම්බර් 7 දිනදීය. මෙම දිනය, රටෙහි නත්තල් උත්සව කාලයෙහි නිලනොවන ඇරඹීම සනිටුහන් කරයි. [1]

ජනයා මෙම දිනයේදී, කන්‍යා මරියතුමියට සහ එතුමියගේ නිර්මල පිළිසිඳීමට ගරු කරනු වස්, ඔවුන්ගේ ජනේල, සඳලුතල, ද්වාරමණ්ඩප, පැති මං පෙත්, වීදි, උද්‍යාන සහ චතුරස්‍ර, කොටින්ම කියතොත් ඒවා දැකිය හැකි සියළු තන්හී, ඉටිපහන් සහ කඩදාසි ලන්තෑරුම්, දල්වති.

ආශ්‍රිත

[සංස්කරණය]

ෆෝටෝස් ඔෆ් ද නයිට් ඔෆ් ලිටිල් කැන්ඩ්ල්ස් (ඉමාහැනෙස් ඩෙල් ඩියා ඩි ලස් වෙලිටාස්)

  1. ^ "කොන් ලස් වෙලිටාස් සෙ ප්‍රෙන්දේ ලා නවිදාද්" (ස්පාඤ්ඤ බසින්). එල් තියෙම්පෝ. 6 දෙසැම්බර් 2003. http://www.eltiempo.com/archivo/documento/MAM-1043130. සම්ප්‍රවේශය කෙරුණු දිනය 25 නොවැම්බර් 2008. 
"https://si.wikipedia.org/w/index.php?title=කුඩා_ඉටිපහන්_දිනය&oldid=387337" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි