Jump to content

මරියතුමියගේ නිර්මල පිළිසිඳීමේ මංගල්‍යය

විකිපීඩියා වෙතින්
මරියතුමියගේ නිර්මල පිළිසිඳීමේ මංගල්‍යය
මරියතුමියගේ ශුද්ධවූ සහ නිර්මල පිළිසිඳීම
සමරනු ලබන්නේරෝමානු කතෝලික සභාව
වැදගත්කමජන්ම පාපයෙන් නිර්දෝෂව භාග්‍යවන්ත කන්‍යා මරියතුමියගේ පරිශුද්ධවූ සහ නිර්මල පිළිසිඳීම පිළිබඳ විශ්වාසය
සැමරුම්මංගල්‍ය උත්සවශ්‍රීය, ගිනිකෙළි, සංස්කෘතික
නිරීක්ෂණදේව මෙහෙය සහ අනෙකුත් ජනවන්දනාමය උත්සව
දිනයදෙසැම්බර් 8
Frequencyවාර්ෂික
Related toමිරියතුමියගේ උප්පත්තිය

මරියතුමියගේ නිර්මල පිළිසිඳීමේ මංගල්‍යය උත්සවශ්‍රියෙන් සමරනු ලබන්නේ, භාග්‍යවන්ත කන්‍යා මරියතුමියගේ නිර්මල පිළිසිඳීම පිළිබඳ විශ්වාසයයි. එය සාර්වත්‍ර ලෙසින් සමරනු ලබන්නේ, මරියතුමියගේ උප්පත්ති මංගල්‍යය උත්සවශ්‍රීයෙන් සැමරෙන සැප්තැම්බර් 8 දිනට නව මසකට පෙර යෙදෙන, දෙසැම්බර් 8 දිනදීය.