Jump to content

පැරණි නගරය (ජෙරුසෙලෙම)

විකිපීඩියා වෙතින්
ජෙරුසෙලෙම පැරණි නගරය සහ එහි පවුරු [1]
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය

නිර්ණායකයසංස්කෘතික: ii, iii, vi
මූලාශ්‍ර148
අභිලේඛනය1981 (5වන සැසිය)
අන්තරායට ලක් වූ1982–වර්තමානය

පැරණි නගරය (හෙබ්‍රෙව්: העיר העתיקה‎, හයිර් හාටිකා, අරාබි: البلدة القديمة‎, අල්-බල්ඩ අල්-කදීම) යනු, ජෙරුසෙලෙම නූතන නගරය තුල පිහිටි, 0.9 වර්ග කිලෝමීටර (0.35 සතරැස් සැත) ප්‍රමාණයෙහි පවුරුවලින් වටවූ ප්‍රදේශයකි[3]. 1860 වසරෙහිදී, මිෂ්කෙනොට් ෂානනිම් නම් යුදෙව් අසල්වැසි ප්‍රදේශය පිහිටුවන තුරු, මෙම ප්‍රදේශය වෙතින් නිරූපණය කෙරුණේ සමස්ත ජෙරුසෙලෙම් නගරයයි.

  1. ^ "ඕල්ඩ් සිටි ඔෆ් ජෙරුසෙලෙම් ඇන්ඩ් ඉට්ස් වෝල්ස්". යුනෙස්කෝ. සම්ප්‍රවේශය 13 ජනවාරි 2014.
  2. ^ . ජෙරුසෙලෙම පිළිබඳ ආකල්පයන් බලන්න
  3. ^ කොල්ලෙක්, ටෙඩී (1977). "ආෆ්ටර්වර්ඩ්". In ජෝන් ෆිලිප්ස් (ed.). අ විල් ටු සර්වයිව් - ඊශ්‍රායෙල්: ද ෆේසස් ඔෆ් ද ටෙරර් 1948-ද ෆේසස් ඔෆ් හෝප් ටුඩේ. ඩයල් ප්‍රෙස් /ජේම්ස් වේඩ්. අබවුට් 225 ඒකර්ස්
"https://si.wikipedia.org/w/index.php?title=පැරණි_නගරය_(ජෙරුසෙලෙම)&oldid=445463" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි