පිලිපීනය
| පිලිපීන ජනරජය
රෙපුබ්ලිකා නං පිලිපීනස්
|
||||||
|---|---|---|---|---|---|---|
|
|
||||||
| නිදහස | ස්පාඤ්ඤය b සහ එක්සත් ජනපදය වෙතින් | |||||
| - | ස්පාඤ්ඤය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කෙරිණි | ජූනි 12, 1898 | ||||
| - | එක්සත් ජනපද පාලනය | ජූලි 4, 1902 | ||||
| - | ස්වයං-පාලනය | මාර්තු 24, 1934 | ||||
| - | එක්සත් ජනපදය වෙතින් නිදහස | ජූලි 4, 1946 | ||||
| - | වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව | පෙබරවාරි 2, 1987 | ||||
| Gini (2009) | 43.0[1] මධ්‍යම · 44වන |
|||||
| HDI (2013) | 0.654[2] මධ්‍යම · 114වන |
|||||
| ව්‍යවහාර මුදල | පෙසෝ (ෆිලිෆිනෝ: piso) (₱) (PHP) |
|||||
| වේලා කලාපය | PST (UTC+8) | |||||
| - | ගිම්හාන (DST) | භාවිතා නොකෙරෙයි (UTC+8) | ||||
| දින ආකෘති | mm/dd/yyyy | |||||
| රිය පදවන්නේ | දකුණ[3] | |||||
| අන්තර්ජාල TLD | .ph | |||||
| ඇමතුම් කේතය | +63 | |||||
| ආදර්ශ පාඨය | "දෙවියන් මිනිසුන්, ස්වාභාවය හා රට උදෙසා |
| අගනුවර සහ විශාලම නගරය | මැනිලා, කිවුසන් නගරය |
| රාජ්‍ය භාෂාව | ෆිලිපිනෝ, ඉංග්‍රීසි |
| රාජ්‍යය | එක්සත් ජනාධිපති ව්‍යවස්ථාදායක සමූහාණ්ඩුව |
| ජනාධිපති | හ්ලෝරියා මැකපගල් - ඇරොයො |
| උප ජනාධිපති | නොලි ඩ කැස්‍ට්‍රෝ |
| නිදහස | ස්පාඤ්ඤ සිට, එක්සත් ජනපදය සිට |
| වර්ග ප්‍රමාණය | |
| එකතුව | 299,764 වර්ග කිලෝමීටර |
| 115,831 වර්ග සැතපුම් | |
| ජලය (%) | 0.61 |
| ජනගහනය | 2009 තක්සේරුව - 91,983,000 |
| 2007 ජන සංඛ්‍යාංකය | 88,574,614 |
| ඝනත්වය | 306.6 වර්ග කිලෝමීටර |
| 794.1 වර්ග සැතපුම් | |
| දළ ජාතික නිෂ්පාදිතය | 2008 තක්සේරුව |
| එකතුව | ඩොලර් 317.94 බිලියන |
| ඒක පුද්ගල ආදායම | ඩොලර් 3,515 |
| දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) | 2008 තක්සේරුව |
| එකතුව | ඩොලර් 166,909 බිලියන |
| ඒක පුද්ගල අදායම | ඩොලර් 1,845 |
| ගිනි (1994) | 45.8 (මධ්‍යය) |
| මානව සංවර්ධන දර්ශකය (2007) | 0.751 (මධ්‍යය) |
පිලිපීන සමූහාණ්ඩුව බටහිර පැසිෆික් සාගරයේ ගිනිකොණ ආසියාවේ පිහිටි රටකි. මායිම් උතුරින් ලුසාන් සමුද්‍ර සන්ධිය, බටහිරින් හා දකුණින් චීන මුහුද, නිරිතදිගින් සුලූ මුහුද, නැගෙනහිරින් පිලිපීන මුහුදට මායිම් වේ. කොදෙව් දුපතක් වන මෙම දූපත් 71,701 හා භූගෝලීය වශයෙන් ප්‍රදේශ 03 වන ලූසෝන්, විසායාස් හා මන්ඩානෝ වලට බෙදේ. අගනුවර වන්නේ මැනිලාය. ජනගහනය මිලියන 92 වන අතර ලෝකයේ ජනාකීර්ණ 12 වන නගරයයි. විදේශ රටවල පිලිපීන ජාතිකයන් මිලියන 11 වෙසේ.සෞම්‍ය දේශගුණය ජෛව විවිධත්වයෙන් ඉහළය. මෙහි මුල් පදිංචිකරුවන් වශයෙන් නෙග්‍රිටෝ ජනයා විසීය. මොවුන්ගෙන් පසු ඔස්ට්‍රොනේසියන් ජනතාව මැලේ, හින්දු සහ ඉස්ලාම් සංස්කෘතීන් ගෙන ආවේය. චීනුන් විසින් වෙළදාම හඳුන්වා දෙනු ලැබීය. 1521 ෆර්ඩිනන් මැගලන් ස්පාඤ්ඤ යුගයක් ඇති කළේය. 19 වන 20 වන ශත වර්ෂ වල පැවති යුධමය හා විප්ලවකාරී පසුබිමකින් පසු ඇමරිකාව ස්පාඤ්ඤය හට බලය පවරන ලදී. දෙවන ලෝක යුද්ධයෙන් පසු පිලිපීනය නිදහස ලැබීය.
ආශ්‍රිත[සංස්කරණය කරන්න]
- ↑ ගිනි ඉන්ඩෙක්ස්. ලෝක බැංකුව. Retrieved 2 මාර්තු 2011.
- ↑ නැෂනල් හියුමන් ඩිවලප්මන්ට් රිපෝට්ස් ෆො ද පිලිපීන්ස්. එක්සත් ජාතීන්. Retrieved 20 මැයි 2013.
- ↑ ලූකස්, බ්‍රයන් (අගෝස්තු 2005). විච් සයිඩ් ඔෆ් ද රෝඩ් ඩූ දේ ඩ්‍රයිව් ඕන්?. Retrieved 2009-02-22.