මහා යුදෙව් සංහාරය
Jump to navigation
Jump to search
මහා යුදෙව් සංහාරය | |
---|---|
දෙවන ලෝක යුද්ධයහී කොටසකි | |
![]() | |
ස්ථානය | නාසි ජර්මනිය සහ නාසි ජර්මනිය විසින් අල්ලාගත් යුරෝපයේ ප්‍රදේශ |
දිනය | 1941-1945 |
ප්‍රහාර මාදිලිය | |
මරණ | යුදෙව්වන් මිලියන 6 ක් පමණ |
ප්‍රහාරකයෝ |
|
චේතනාව |
මහා යුදෙව් සංහාරය යනු ඇඩොල්ෆ් හිට්ලර්ගේ නාසි ජර්මනිය විසින් සහ එහි සහයෝගකරුවන් විසින් යුදෙව්වන් මිලියන හයක් පමණ මරා දැමුණු වර්ග සංහාරයකි. යුදෙව්වන්ට අමතරව නාසිවාදීන් විසින් පහත් යැයි සළකන ලද ස්ලාව් ජාතිකයින්, කොමියුනිස්ට්වාදීන්, රෝමා (ජිප්සී) ජනතාව, ආබාධිත පුද්ගලයින්, සමලිංගිකයන් සහ යෙහෝවාගේ සාක්ෂිකරුවන් මිලියන ගණනක් ද මරණයට පත් කෙරුනි.