ෆූජි කන්ද

විකිපීඩියා වෙතින්
ෆූජි කන්ද
富士山  (ජපන්)
ෆූජි කන්ද, ජපානය, Oshino Hakkai සිට පෙනෙන අයුරු
Highest point
උන්නතාංශය3,777.24 මීටර (12,392.5 ft)
Prominence3,776 m (12,388 ft) [1]
Ranked 35th
Listing
ඛණ්ඩාංක35°21′38″N 138°43′39″E / 35.36056°N 138.72750°E / 35.36056; 138.72750ඛණ්ඩාංක: 35°21′38″N 138°43′39″E / 35.36056°N 138.72750°E / 35.36056; 138.72750[2]
Naming
උච්චාරණය[ɸɯꜜ(d)ʑisaɴ]
Geography
ෆූජි කන්ද is located in Japan
ෆූජි කන්ද
ෆූජි කන්ද
Location of Mount Fuji in Japan
ෆූජි කන්ද is located in Asia
ෆූජි කන්ද
ෆූජි කන්ද
ෆූජි කන්ද (Asia)
පිහිටීමFuji-Hakone-Izu National Park
CountryJapan
Topo mapGeospatial Information Authority 25000:1 富士山[3]
50000:1 富士山
Geology
Age of rock100,000 years
Last eruption1707–08
Climbing
First ascent663 by En no Odzunu (役行者, En no gyoja, En no Odzuno)
Easiest routeHiking
නිල නාමයFujisan, sacred place and source of artistic inspiration
නිර්ණායකයCultural: iii, vi
මූලාශ්‍ර1418
අභිලේඛනය2013 (37 වන සැසිය)
භූමිය20,702.1 ha
අවරෝධක කලාපය49,627.7 ha
ෆූජි කන්ද
කන්ජි වලින් ලියන ලද "ෆුජි කන්ද" යන්න
Japanese name
කන්ජි富士山

ෆූජි කන්ද (富士山, ඉංග්‍රීසි:  Mount Fuji,ෆුජි-සං, ජපන්: [ɸɯꜜ(d)ʑisaɴ] ( අසන්න)), ජපානයේ උසම කන්ද වේ. 3,776.24 m (12,389.2 ft) උස වන එය හොන්ෂු දූපතේ පිහිටා ඇත. මෙය ජපානය තුළ පිහිටි සක්‍රීය stratovolcano එකකි. උස 3,776.24 m (12,389 ft 3 in) වේ. මෙය ජපානයේ උසම කන්ද වෙයි. එසේම මෙය ආසියාවේ දූපතක පිහිටි දෙවැනියට උසම යමහල (සුමාත්‍රා දිවයිනෙහි පිහිටි Mount Kerinci පසුව) වෙයි. ඊට අමතරව මහපොළොව මත වන දූපතක උසම ස්ථාන ලැයිස්තුවේ සත් වැන්න වෙයි.[1] ෆූජි කන්ද අවසාන වරට විදාරණය වීම වූයේ 1707 සිට 1708 දක්වා ය.[4][5]

ඉතිහාසය[සංස්කරණය]

Fine Wind, Clear Morning woodblock print by Hokusai, 19th century
Mount Fuji from Omiya, ආ. 1890

ෆුජි කන්ද සතුව ඉතා ආකර්ෂණීය volcanic cone එකක් පවතියි. විශේෂයෙන්ම ක්‍රිස්තු වර්ෂ 1600 පසුව, එනම් Edo (වර්තමානයේ තෝක්යෝ) රටෙහි අගනුවර වීමෙන් පසුව Tōkaidō මාර්ගයේ ගමන්ගන්නා අතරතුර බොහෝ ජනයා විසින් නිතර දකින්නක් වීම හේතුකොට ගෙන, මෙය බොහෝ ජපන් කලා කෘති වල විෂයය වෙයි. H. Byron Earhart නම් ඉතිහාසඥයාට අනුව, "ඉන්දියාව, චීනය, සහ ජපානය යන රටවල් තුන ආශ්‍රිත හඳුනාගත් ලොකය තුළ ජපන් ජාතිකයන් විසින් මධ්‍යතන යුගයේ දී "අංක එක" කන්ද ලෙස සලකන ලදී".[6] මෙම කන්ද ජපන් සාහිත්‍යය පුරාවටම සඳහන් වන්නක් වන අතර බොහෝ කාව්‍යයන්ගේ විෂයය ද විය.[7]

ආශ්‍රිත[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 "富士山情報コ–ナ–". Sabo Works at Mt.Fuji.
  2. Triangulation station is 3775.63m. "Information inspection service of the Triangulation station" (ජපන් බසින්). Geospatial Information Authority of Japan, (甲府–富士山–富士山). සම්ප්‍රවේශය February 8, 2011.
  3. "Map inspection service" (ජපන් බසින්). Geospatial Information Authority of Japan, (甲府–富士山–富士山). සම්ප්‍රවේශය February 8, 2011.
  4. "Active Volcanoes of Japan". AIST. Geological Survey of Japan. සම්ප්‍රවේශය March 7, 2016.
  5. "Mount Fuji". Britannica Online. සම්ප්‍රවේශය October 17, 2009.
  6. H. Byron Earhart (May 9, 2011). "Mount Fuji: Shield of War, Badge of Peace". The Asia-Pacific Journal. August 9, 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය November 20, 2020.
  7. The Fujiyoshida City Board of Education (2003). "富士山吉田口登山道関連遺跡II". Comprehensive Database of Archaeological Site Reports in Japan. March 5, 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය September 1, 2016.

භාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ෆූජි_කන්ද&oldid=585859" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි